සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පාරාවෝ ) යනු සමස්ත පුරාතන ඊජිප්තියානු රාජවංශික පාලකයන් පිළිබඳ බොහෝ නූතන සාකච්ඡා වලදී භාවිතා වන අභිධානයකි.මෙම නාමය පවත් එන්නේ පුරාණ ඊජිප්තු කියමනක් වූ pr ˤ3 නම්

ඊජිප්තුවේ පාරාවෝ

  • මුල් පිටුව
  • ඊජිප්තුවේ පාරාවෝ

පාරාවෝ ) යනු සමස්ත පුරාතන ඊජිප්තියානු රාජවංශික පාලකයන් පිළිබඳ බොහෝ නූතන සාකච්ඡා වලදී භාවිතා වන අභිධානයකි.මෙම නාමය පවත් එන්නේ පුරාණ ඊජිප්තු කියමනක් වූ pr ˤ3 නම් වැකියෙනි.එහි සාහිත්‍යමය ලෙස රජ මාළිගය විස්තර කරමින්,අනර්ඝ නිවස ("great house") යන අරුත විදහා දක්වයි. Hatshepsut අධිරාජ්‍යයාගේ රාජ්‍ය කාලයෙන් පසු 18 වන රාජ්‍යවංශයේ මැද භාගයේදී, නව රාජධානිය (New Kingdom) බලපවත්වන සමයේ මෙම පාරාවෝ අභිධානය රාජවංශිකයාට භාවිතා කිරීම ආරම්භ වී ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

තුන්වන රාජවංශයේ ජෝසා ගෙන් පසුව, රජවරුන් සාමාන්‍යයෙන් නිරූපණය කෙරුණේ නෙමෙස් හිස් පළඳනාව, බොරු රැවුලක්, සහ සාලංකාර රැළි සායක් හැඳ සිටි ආකාරයටය
sw
t
L2
t


A43A45


S1
t
S3
t


S2S4


S5
නෙසු-බිට්
"ඉහළ ඊජිප්තුවේ හා
පහළ ඊජිප්තුවේ රජ"
චිත්‍රලේඛයන්හී

ආශ්‍රිත

  1. මේරියම්-වෙබ්ස්ටර්ස් කොලීජෙට් ඩික්ෂනරි, එකොළස්වන සංස්කරණය. මේරියම්-වෙබ්ස්ටර්, 2007. පි. 928
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 10, 2026

    උඩරට රාජ්‍යය

  • අප්‍රේල් 03, 2026

    රසායනික ද්‍රව්‍යය

  • මාර්තු 12, 2026

    දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය

  • අප්‍රේල් 03, 2026

    ව්‍යක්ත කථනය

  • අප්‍රේල් 03, 2026

    උපතිස්ස රජ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට