සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලකී ඩයස් ශ්‍රී ලාංකික සිනමා සහ ටෙලිනාට්‍යය නළුවෙකු සහ නිෂ්පාදකවරයෙකු වේ. ඔහු චිත්‍රපට රංගන සඳහා අවතීර්ණ වූයේ 1986 ඔහුගේ උපදේශකයා වූ පාර්ලිමේන්තු කථානායක ගරු ගාම

ලකී ඩයස්

  • මුල් පිටුව
  • ලකී ඩයස්

ලකී ඩයස් ශ්‍රී ලාංකික සිනමා සහ ටෙලිනාට්‍යය නළුවෙකු සහ නිෂ්පාදකවරයෙකු වේ. ඔහු චිත්‍රපට රංගන සඳහා අවතීර්ණ වූයේ 1986 ඔහුගේ උපදේශකයා වූ පාර්ලිමේන්තු කථානායක ගරු ගාමිණී ෆොන්සේක මහතාගේ මඟ පෙන්වීම මඟිනි. ඔහු ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති හි පළමු වැඩසටහන් ඉදිරිපත් කරන්නා ද වූයේ ය. 1986 ජුනි 12 දින ඔහු නිළි රැජින මාලිනී ෆොන්සේක සමඟ විවාහ වූයේ ය. ඔහු 1998 දී ජනාධිපති සිනමා සම්මාන යෙන් පිදුම් ලැබී ය.

ලකී ඩයස්
උපත5 පෙබරවාරි 1951 (1951-02-05) (වයස 75)
සක්‍රීය වසර1986-සිට
Spouseමාලිනී ෆොන්සේකා
Awardsජනාධිපති සිනමා සම්මාන (1998)

පටුන

සිනමාගමනය

නළුවෙකු ලෙස

වසර චිත්‍රපට කරුණු
1987 අහිංසා
1988 අංගුලිමාල (චිත්‍රපටිය)
1988 අංගුලිමාල
1988 නැව ගිලුණත් බෑන් චූන්
1989 සිරිමැඳුර නිතීඥ
1989 ශක්තිය ඔබයි අම්මේ
1990 හොඳ හොඳ සෙල්ලම්
1990 ජයශක්ති
1991 පාරාදීසේ
1991 රජ කෙල්ලෝ
1991 සුවදෙන සුවඳක් අමිත් ගුණවර්ධන
1991 මධුසමය
1992 සත්‍යා
1992 කුලගෙය මර්වින්
1994 සඳමඩල
1994 150 මුල්ලේරියාව
1995 මාරුතය
1995 අවරගිර
1997 යසෝමා
1998 අන්තිම රැය
2003 වෑකන්ද වලව්ව
2009 සර් ලාස්ට් චාන්ස්
2011 චැලෙන්ජර්ස් පියා
2012 කුස පබා
2015 මහරජ ගැමුණු මහ ඇමැති මහානන්ද
2016 පත්තිනි ගරු ඟපෑම්

නිෂ්පාදකවරයෙකු ලෙස

  • පාරාදීසේ (1991)
  • සත්‍යා (1992)
  • අන්‍තිම රැය (1998)

ටෙලිනාට්‍යයන්

  • වෙස්ට් එන්ඩ් (1990) - වික්‍රම
  • ඉක්බාල් (1998) - ඉම්රාන්
  • මුතු ඇටයේ මෝඩයෝ (2004)
  • යස් බොස් - නිහාල් කාරියවසම්

නිවේදකයෙකු ලෙස

  • ඔබද ලක්ෂපති මමද ලක්ෂපති (2010)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 31, 2026

    අන්තර්ජාලය

  • අප්‍රේල් 06, 2026

    කැළණි ගඟ

  • අප්‍රේල් 07, 2026

    බටහිර ලෝකය

  • අප්‍රේල් 05, 2026

    මහඅස්ථාන කුමරු

  • අප්‍රේල් 07, 2026

    තනි තරුව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට