සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අයිඑම්ඩීබී (ඉන්ටර්නෙට් මූවී ඩේටාබේස් යන්නෙහි කෙටි යෙදුමකි) යනුවෙන් හැඳින්වෙන්නේ චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ ක්‍රීඩා ආදිය පිළිබඳ තොරතුරු ඇතුළත් මාර්ගගත

IMDb (identifier)

විකිපීඩියා වෙතින්
( වෙතින් යළි-යොමු කරන ලදි)
IMDb
අඩවියේ ප්‍රභේදය
චිත්‍රපට, රූපවාහිනී, සහ වීඩියෝ ක්‍රීඩා සඳහා වූ මාර්ගගත දත්ත සමුදාය
භාෂාඉංග්‍රීසි
හිමිකරුඇමසන්
අනුබද්ධ ආයතනබොක්ස් ඔෆීස් මෝජෝ
වෙබ් ලිපිනයimdb.com/
වාණිජYes
ලියාපදිංචියඅනිවාර්ය නැත; ලියාපදිංචි සාමාජිකයනට විචාර ලිවීම, අඩවි සංස්කරණය, සහ ප්‍රමාණන පිළිබඳ ඡන්දය ප්‍රකාශ කළ හැක
දියත් කළ දිනය17 ඔක්තෝබර් 1990; වසර 35 කට පෙර (1990-10-17)
වර්තමාන තත්ත්වයක්‍රියාකාරී

අයිඑම්ඩීබී (ඉන්ටර්නෙට් මූවී ඩේටාබේස් යන්නෙහි කෙටි යෙදුමකි) යනුවෙන් හැඳින්වෙන්නේ චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ ක්‍රීඩා ආදිය පිළිබඳ තොරතුරු ඇතුළත් මාර්ගගත දත්ත සමුදායකි. එහි දී චරිත නිරූපණය, නිෂ්පාදන කණ්ඩායම, පෞද්ගලික චරිතාපදාන, කථා සාරාංශ, ප්‍රමාණන, රසික සහ විචාරක විචාරයන් ද මෙහි ඇතුළත් ය. මුලින් රසිකයන් විසින් ක්‍රියාත්මක කළ වෙබ්අඩවියක් වූ මෙය වර්තමානයෙහි IMDb.com, Inc. නම් වූ ඇමසන් සමාගමේ අනුබද්ධිත අඩවියක් ලෙස පවතියි.

  1. "IMDb | History, Features, & Facts". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-10-27.
  • නිල වෙබ් අඩවිය Edit this at Wikidata – official site
ඉහළට