හා ජි-වොන් | |
|---|---|
![]() | |
| උපත | ජිඔන් හයි-රිම් 28 ජුනි 1978 දකුණු කොරියාව |
| අධ්‍යාපනය | Bachelor of Film and Television |
| උගත් ශාස්ත්‍රාලය | Dankook University |
| වෘත්තිය | නිළියක |
| සක්‍රීය වසර | 1997–වර්තමානය තෙක් |
| උස | 165 cm (5 ft. 6 in.) |
| ඥාතීන් | Jun Tae-soo (brother) |
ජිඔන් හයි-රිම් (උපත් 1978 ජූනි 28), ඇය දකුණු කොරියානු නිළියක වන අතර ඇයව ප්‍රේක්ෂකයන් බහුලව හදුන් වන්නේ හා ජි-වොන් යන නමිනි.
ප්‍රවර්ගය:
- 1978 උපත්
