සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

යූ ආ-ඉන් (උපත ඔක්තෝම්බර් 6, 1986) නාට්‍ය හා චිත්‍රපට නළුවෙකු වන අතරම ඔහු කලාව අධ්යක්ෂක.

යූ ආ-ඉන්

විකිපීඩියා වෙතින්
යූ ආ-ඉන්
උපත
උම් හොං-සික්

ඔක්තෝබර් 6, 1986 (1986-10-06) (වයස 39)
ඩේගු, දකුණු කොරියාව
වෘත්තියsනළුවන, කලාව අධ්යක්ෂක
සක්‍රීය වසර2003–වර්තමානය
කොරියානු නම
හංගුල්유아인, 엄홍식
ප්‍රතිශෝධිත රෝමානුකරණයYoo A In, Eom Hong Sik

යූ ආ-ඉන් (උපත ඔක්තෝම්බර් 6, 1986) නාට්‍ය හා චිත්‍රපට නළුවෙකු වන අතරම ඔහු කලාව අධ්යක්ෂක.

නිර්මාණ දායකත්වයන්

චිත්‍රපට

වර්ෂය තේමාව චරිතය
2007Skeletons in the ClosetShim Yong-tae
Boys of TomorrowJeon Jong-dae
2008AntiqueYang Ki-beom
2009Sky and OceanJin-goo
2011PunchDo Wan-deuk
2013Tough as IronGang Cheol
2014The Satellite Girl and Milk Cow
(සජීවිකරණ චිත්රපටය)
Ko Kyung-chun
(හඬ)
Thread of LiesChoo Sang-bak
2015VeteranJo Tae-oh
The Throneකිරුළ හිමි සදෝ කුමරු
2016Like for LikesNoh Jin-woo
CCRT Aerospace : Episode 1 Fragile : The Other Space
(කෙටි චිත්‍රපටය)
Man
(අතරම චිත්‍රපට නිෂ්පාදක)
2018BurningJong-soo
Sovereign DefaultYun Jeong-hak

රූපවාහිනී කතාමාලා

වර්ෂය තේමාව චරිතය ජාලය
2003Honest LivingMan#2 (කථාංගය 164)SBS
2004-2005Sharp 1Yoo Ah-inKBS2
2004April KissKang Jae-sup (ළමාවිය)
2005Drama City : Shi-eun & Soo-haLee Min-suk
2008Chil-woo the MightyHeuksan / Kim Hyuk
2009He Who Can't MarryPark Hyun-kyu
2010සංක්යුන්ක්වාන් ස්කැන්ඩල්මූන් ජේ=ෂින්
2012Fashion KingKang Young-gulSBS
2013ජෑං ඔක්-ජොං, ලිවිං බයි ලව්ලී සූන්
2014Secret AffairLee Sun-jaejTBC
Discovery of Loveඅමුත්තන්ගේ (cameo, කථාංගය 16)KBS2
2015-2016සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්යි බං-වොන්SBS
2016Descendants of the Sunබැංකු ලිපිකරු (cameo, කථාංගය 13)KBS2
2017Chicago TypewriterHan Se-joo / Seo Hwi-youngtvN

සම්මාන

  • 2007 College Student Choice Newcomer Awards Best Newcomer, month of May (Boys of Tomorrow)
  • 2007 8th Pusan Film Critics Awards Best New Actor (Boys of Tomorrow)
  • 2007 3th Pyeongtaek Film Festival Best New Actor (Boys of Tomorrow)
  • 2008 11th ඩිරෙක්ටර්'ස් කට් අවෝඩ්ස් Best New Actor (Antique)
  • 2010 5th A-Awards Style Award
  • 2010 KBS නාට්‍ය සම්මාන හොඳම යුවළ සම්මානය (සංක්යුන්ක්වාන් ස්කැන්ඩල්)
  • 2011 5th Mnet Choice Awards Hot 20's Voice
  • 2011 4th Style Icon Asia Awards Main Award
  • 2012 3th Korean Film Reporters Association Awards Discovery Award (Punch)
  • 2013 9th Korean Environmental & Community Awards People Who Made the World Brighter
  • 2015 20th Busan International Film Festival Asia Star Award (Veteran)
  • 2015 15th Korea World Youth Film Festival Favorite Actor (Veteran)
  • 2015 36th බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මාන Best Actor (The Throne)
  • 2015 1st Fashionista Awards Best Male Fashionista in a Movie (Veteran)
  • 2015 10th A-Awards Style Award
  • 2015 5th SACF Artists of the Year Awards Artistic Impression in Motion Pictures Award (Veteran, The Throne)
  • 2015 21th Cine 21 Movie Awards Best Actor (Veteran, The Throne)
  • 2015 4th Korea Fashion Designers Association Awards Fashion Icon of the Year
  • 2015 The Korea Film Actor's Association Awards Korea Top Star Award (Veteran, The Throne)
  • 2015 SBS නාට්‍ය සම්මාන Top Excellence Award, Actor in a Serial Drama (සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්)
  • 2015 SBS නාට්‍ය සම්මාන හොඳම යුවළ සම්මානය (සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්)
  • 2015 SBS නාට්‍ය සම්මාන ඉහළම තරු 10 (සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්)
  • 2016 7th Korean Film Reporters Association Awards Best Actor (The Throne)
  • 2016 11th Max Movie Awards Best Actor (Veteran)
  • 2016 8th Style Icon Asia Awards Main Award
  • 2016 10th Asian Film Awards Next Generation Award (Veteran, The Throne)
  • 2016 21th චුන්සා චිත්‍රපට කලා සම්මාන Best Actor (The Throne)
  • 2016 36th Golden Cinematography Awards Best Actor (Veteran)
  • 2016 52nd බෙක්සං කලා සම්මාන Best Actor in TV (සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්)
  • 2016 7th Korean Popular Culture & Arts Awards Prime Minister Award
  • 2016 16th Korea World Youth Film Festival Favorite Actor (Like for Likes)
  • 2017 19th Korea Fashion Photographers Association Awards රුහුරු සම්මානය
ඉහළට