සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

1970 ඔක්තෝම්බර් 28 වැනි දින මෙරටදී උපත ලත් යශෝධා, ආර්. එල්. විමලධර්ම හා මල්ලිකා විමලධර්ම දෙමාපියන්ගේ දියණිය වූවාය. යශෝධා සිය අධ්‍යාපන කටයුතු, මිලාගිරිය ශාන්ත පා

යශෝධා විමලධර්ම

  • මුල් පිටුව
  • යශෝධා විමලධර්ම

යශෝධා විමලධර්ම යනු ශ්‍රී ලංකාවේ සම්මානනීය, සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියකි.

යශෝධා විමලධර්ම
උපත28 ඔක්තෝබර් 1970 (1970-10-28) (වයස 55)
ලංකාව
වෘත්තියsසිනමා/ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය නිළියක, නිරූපිකාවක සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක
වෙබ් අඩවියhttp://www.yashodaw.com/index.html

පටුන

මුල් අවධිය

1970 ඔක්තෝම්බර් 28 වැනි දින මෙරටදී උපත ලත් යශෝධා, ආර්. එල්. විමලධර්ම හා මල්ලිකා විමලධර්ම දෙමාපියන්ගේ දියණිය වූවාය. යශෝධා සිය අධ්‍යාපන කටයුතු, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයෙන් හදෑරූ බව සඳහන් වෙයි.නාලක විතානගේගේ ඥාති සොහොයුරිය ද වෙයි.

වෘත්තීය දිවිය

1990 වසරේදී තිරගත වූ විජය ධර්මසිරි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ගුරුගෙදර චිත්‍රපටිය හරහා ශ්‍රී ලංකා සිනමාවට ප්‍රවිශ්ට වූ යශෝධා, එම චිත්‍රපටියේ සිදුකල රංගනය උදෙසා, 1993 සරසවිය චිත්‍රපට සම්මාන උළෙලදී කුසලතා සම්මානයකටද පාත්‍ර වූවාය.

ටෙලිනාට්‍යය

  • තව දුරයි ජීවිතේ

රිදී තිරය

වසර චිත්‍රපටිය අධ්‍යක්ෂණය
1993 ගුරු ගෙදර විජය ධර්ම ශ්‍රී
1995 මාරුතය වසන්ත ඔබේසේකර
1996 සිහින දේශයෙන් බූඩි කීර්තිසේන
1997 දුවට මවක මිස සුමිත්‍රා පීරිස්
1999 තීර්ථ යාත්‍රා වසන්ත ඔබේසේකර
2001 අනන්ත රාත්‍රිය ප්‍රසන්න විතානගේ
2002 අග්නි දාහය ජයන්ත චන්ද්‍රසිරි
2002 කලු සුදු මල් මොහාන් නියාස්
2010 ක්ෂේම භූමි විජය ධර්ම ශ්‍රී
2013 සමනල සංධ්වනිය ජයන්ත චන්ද්‍රසිරි

ආශ්‍රිත

  1. "යශෝධා ඇන්ඩ් සංගීතා:ඩිෆරන්ට් ස්ට්‍රෝක්". සන්ඩේ ඹබ්සවර්(ශ්‍රී ලංකා). 3 අප්‍රියෙල් 2005. 2016-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-01.
  2. "ඇට් අ ග්ලාන්ස්". පුද්ගලික වෙබ්අඩවිය. 22 පෙබරවාරි 2008.
  3. "කැරියර් ඇන්ඩ් ඇචීවුමන්ට්ස්". පුද්ගලික වෙබ් අඩවිය. 22 පෙබරවාරි 2008.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    මිහින්තලය මහාසෑය

  • අප්‍රේල් 06, 2026

    බෞද්ධ විහාර

  • අප්‍රේල් 04, 2026

    ශ්‍රී ලංකාවේ

  • මාර්තු 11, 2026

    සොළොස්මස්ථාන

  • මාර්තු 16, 2026

    අධ්‍යාපනය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට