සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සූවස් ඇළ (අරාබි: قناة السويس‎ ) යනු, මධ්‍යධරණි මුහුද සහ රතු මුහුද යා කරමින් තැනුනු, ඊජිප්තියානු කෘත්‍රිම මුහුදු-මට්ටම් දිය මගකි. වසර 10 ක ගොඩනැගීම් කටයුතු වලින්

සූවස් ඇළ

  • මුල් පිටුව
  • සූවස් ඇළ

සූවස් ඇළ (අරාබි: قناة السويس‎ ) යනු, මධ්‍යධරණි මුහුද සහ රතු මුහුද යා කරමින් තැනුනු, ඊජිප්තියානු කෘත්‍රිම මුහුදු-මට්ටම් දිය මගකි. වසර 10 ක ගොඩනැගීම් කටයුතු වලින් පසුව 1869 නොවැම්බර් මසදී විවෘත කෙරුණු එය, අප්‍රිකාව වටා යාත්‍රණයෙන් වැලැකෙමින් යුරෝපය සහ ආසියාව අතර යාත්‍රා ප්‍රවාහණය සලසයි.

සූවස් ඇළ
Map
Specifications
Length120.11 miles (193.30 km)
Maximum boat beam77.5 m (254 ft 3 in)
LocksNone
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 21, 2026

    බුධ (ග්‍රහලෝකය)

  • අප්‍රේල් 08, 2026

    ඉබ්න බතූතා

  • අප්‍රේල් 08, 2026

    කාර්ල් ඹබේසේකර

  • මැයි 27, 2026

    Helium flash

  • අප්‍රේල් 03, 2026

    ලෝකඩ යුගය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට