සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

…ජයන්ත චන්ද්‍රසිරි යනු ශ්‍රී ලංකාවේ සිටින එක් සිනමා අධ්‍යක්ෂකවරයෙකි. එමෙන්ම ඔහු රංගකලාව හා රූපවාහිනිය යන අංශවලද අධ්‍යක්ෂණ කටයුතු කරන්නෙකි.

ජයන්ත චන්ද්‍රසිරි

  • මුල් පිටුව
  • ජයන්ත චන්ද්‍රසිරි

…ජයන්ත චන්ද්‍රසිරි යනු ශ්‍රී ලංකාවේ සිටින එක් සිනමා අධ්‍යක්ෂකවරයෙකි. එමෙන්ම ඔහු රංගකලාව හා රූපවාහිනිය යන අංශවලද අධ්‍යක්ෂණ කටයුතු කරන්නෙකි.

පටුන

රංග කලාව

  • සරස්වතී
  • අත්
  • මෝරා
  • ඔත්තුකාරයා

රූපවාහිනිය

අධ්‍යක්ෂණ:

  • වෙද හාමිනේ
  • දඩුබස්නාමානය
  • අකාල සන්ධ්‍යා
  • නන්නත්තාර
  • සතර දෙනෙක් සෙන්පතියෝ

සිනමාව

අධ්‍යක්ෂණ :

  • ගරිල්ලා මාකෙටින් (Guerilla Marketing) (2005)
  • අග්නිදාහය [Fire and Water] (2002)
  • සමනල සංධ්වනිය (Samanala Sandhawaniya) Butterfly Symphony (2013)
  • ඝරසරප
  • මහරජ ගැමුණු

ලේඛකයා:

  • Guerrilla Marketing (2005) (writer)
  • සමනල සංධ්වනිය (Samanala Sandhawaniya) Butterfly Symphony (2013)(writer)

සම්මාන

  • සුමති- Best Teledrama Director - 1995
  • සුමති- Best Teledrama Script - 1995

සැකිල්ල:Sri-Lanka-bio-stub

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 12, 2026

    ගාලු කොටුව

  • අප්‍රේල් 05, 2026

    මුටසීව රජු

  • අප්‍රේල් 05, 2026

    ආසියා මහාද්වීපයේ

  • මාර්තු 26, 2026

    ප්‍රංශ විප්ලවය

  • මාර්තු 27, 2026

    ආකල්ප

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට