සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත (ඉංග්‍රීසි: Central Province සෙන්ට්‍රල් ප්‍රොවින්ස්) ප්‍රාථමික වශයෙන් කඳුකර භූමිභාගයකින් සමන්විත වෙයි. කඳුරට අගනුවර මහනුවර මෙන්ම මාතලේ

මධ්‍යම පළාත

  • මුල් පිටුව
  • මධ්‍යම පළාත

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත (ඉංග්‍රීසි: Central Province සෙන්ට්‍රල් ප්‍රොවින්ස්) ප්‍රාථමික වශයෙන් කඳුකර භූමිභාගයකින් සමන්විත වෙයි. කඳුරට අගනුවර මහනුවර මෙන්ම මාතලේ සහ නුවරඑළිය නගරද මධ්‍යම පළාත තුල පිහිටා ඇත. පළාතේවූ කෝපි වැවිල්ල, විනාශකාරි රෝගයකට හසු වීමෙන් පසුව, 1860 ගණන් වලදී බ්‍රිතාන්‍යයන් විසින් රෝපණය කරන ලද ජනප්‍රිය ලංකා තේ වලින් බොහෝමයක්, මෙම පළාත තුලින් නිපැයේ. මහනුවර, ගම්පොළ, හැටන් සහ නුවරඑළිය වැනි කඳුකර නගර නිසා බොහෝ සංචාරකයෝ මධ්‍යම පළාත වෙතට ආකර්ෂණය වෙති.

මධ්‍යම පළාත
Central Province
පළාත
ශ්‍රී ලංකාව තුල පිහිටුම
ශ්‍රී ලංකාව තුල පිහිටුම
රටශ්‍රී ලංකාව
සංස්ථාපනය1833
ඇකුලත්කරගැනුම14 නොවැම්බර් 1987
අගනගරයමහනුවර
විශාලතම නගරයමහනුවර
ආණ්ඩුව / පරිපාලනය
 • ආණ්ඩුකාරටිකිරි කොබ්බෑකඩුව
 • ප්‍රධාන අමාත්‍යසරත් ඒකනායක
සරිය
 • මුළු5,674 කිමී2 (2,191 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය6වන (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 8.63%)
ජනගහණය(2001)
 • මුළු2,423,966
 • අනුස්ථිතිය2වන (මුළු ජනගහණයෙන් 12.97% )
 • ඝණත්වයBad rounding here430/කිමී2 (Bad rounding here1,100/වර්ග සැත)
දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)
 • සම්පූර්ණරු 465 බිලියන
 • අනුස්ථිතිය4වන (මුළු ප්‍රමාණයෙන් 9.6%)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
නිල භාෂාසිංහල, දෙමළ
වෙබ් අඩවියcpcouncil.net

ආශ්‍රිත

  1. :.නිවුස් ලයින් : නෝර්ත්, ඊස්ට් රෙකෝඩ් හයස්ට් ජීඩීපී ග්‍රෝත් රේට්
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 12, 2026

    යුරෝපීය සංගමය

  • අප්‍රේල් 30, 2026

    මොසිල්ලා පදනම

  • අප්‍රේල් 09, 2026

    උතුරු ධෘවය

  • මැයි 20, 2026

    Scientific method

  • අප්‍රේල් 05, 2026

    සත් සමුදුර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට