| බේඩ්සේ ලෙන් | |
|---|---|
![]() ලෙනෙහි ඇති චෛත්‍ය ගෘහය | |
![]() | |
| පිහිටුම | මාවාල් තාලුකාව, පූනේ දිස්ත්‍රික්කය, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
| භූවිද්‍යාව | බැසෝල්ට් |
| දුෂ්කරතාවය | පහසු |
| ශබ්දඋච්චාරණය | [බේඩ්සේ හෝ බේඩ්සා] |
| දඹදිව |
| බෞද්ධ වන්දනා ස්ථාන |
|---|
![]() |
| ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
|
| අමතර ස්ථාන සතරක් |
|
| වෙනත් ස්ථාන |
|
| පසුකාලීන ස්ථාන |
|
බේඩ්සේ ලෙන් (හෙවත් බේඩ්සා ලෙන්) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ මාවාල් තාලුකාව තුළ පිහිටි බෞද්ධ ලෙන් සමූහයකි. මෙම ලෙන්වල ඉතිහාසය සාතවාහන යුගය, එනම් ක්‍රි.පූ. වන සියවස තෙක් දිවෙයි. මේවා භාජා ලෙන්වල සිට 9 km පමණ දුරින් පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ පිහිටි වෙනත් ලෙන් වන්නේ කාර්ලා ලෙන්, පතන් බෞද්ධ ලෙන සහ නාසික් ලෙන් ය.
ප්‍රවර්ග:
- ඉන්දියාවේ බෞද්ධ ලෙන්
- මහාරාෂ්ට්‍රයේ ලෙන්
- පූනේ දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණයන්
- ඉන්දියානු ශෛලමය ගෘහනිර්මාණ ශිල්පය
- ඉන්දියාව තුළ පැරණි ජනාවාස පැවති ස්ථාන
- ඉන්දියාවේ බෞද්ධ වන්දනා ස්ථාන
- ඉන්දියාවේ ගෘහනිර්මාණ ශිල්පය
