Coordinates: 25°00′18″N 85°03′47″E / 25.005°N 85.063°E
![]() ලෝමස් ඍෂි ලෙනෙහි ඇති සුප්‍රකට අලංකාර පිවිසුම, ක්‍රි.පූ. 250 පමණ කාලයේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය ප්‍රථම මෞර්ය උන්නත කැටයමක් ලෙස සැළැකේ. Photos | |
![]() ඉන්දියාවේ බිහාරය තුළ පිහිටීම ![]() බරාබර් ලෙන් (බිහාරය) | |
| විකල්ප නම | බරාබර්, සාත්ඝර්ව |
|---|---|
| පිහිටීම | ජෙහානාබාද් දිස්ත්‍රික්කය, බිහාර්, ඉන්දියාව |
| ඛණ්ඩාංක | 25°00′18″N 85°03′47″E / 25.005°N 85.063°E |
| මාදිලිය | ලෙන් |
| මෙහි කොටසකි | බරාබර් සහ නාගාර්ජුනී ලෙන් |
| ඉතිහාසය | |
| ස්ථාපිත දිනය | ක්‍රි.පූ. 322–185 |
| දඹදිව |
| බෞද්ධ වන්දනා ස්ථාන |
|---|
![]() |
| ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
|
| අමතර ස්ථාන සතරක් |
|
| වෙනත් ස්ථාන |
|
| පසුකාලීන ස්ථාන |
|
බරාබර් කඳු වැටියේ ලෙන් (හින්දි: बराबर, බරාබර්) හෙවත් බරාබර් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බිහාරයේ ජෙහානාබාද් දිස්ත්‍රික්කයේ මඛ්දුම්පූර් ප්‍රදේශයේ පිහිටි ලෙන් සමූහයකි. මෙය ගයා සිට 24 km[convert: unknown unit] පමණ උතුරින් පිහිටා ඇත. මෙම ලෙන් ඉන්දියාවේ පවත්නා ලෙන් අතර පැරණිතම ශේෂව ඇති ලෙන් වන අතර මෞර්ය අධිරාජ්‍ය (ක්‍රි.පූ. 322–185) යුගයට අයත් වේ. මින් සමහරෙක අශෝක රජුගේ අභිලේඛන ඇතුළත් ය.
මේවාත් බලන්න
සැකිල්ල:Indian art
- කුම්හ්රාර්
- අශෝකගේ ආඥා
ප්‍රවර්ග:
- බිහාරයේ ලෙන්
- ඉන්දියාවේ බෞද්ධ ලෙන්
- බිහාරයේ බෞද්ධ ස්ථාන
- මෞර්ය අධිරාජ්‍යය
- බිහාරයේ ඉතිහාසය
- බුද්ධාගමේ ඉතිහාසය
- ඉන්දියාවේ බෞද්ධ විහාර
- මෞර්ය කලාව
