සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පෙනි බ්ලැක් ( ඉංග්‍රීසි: Penny Black ) යනු ලොව පළමු තැපැල් මුද්දරයයි. එය වර්ෂ 1840 මැයි මස 01 වන දිනදි බ්‍රිතාන්‍යයේදි එළි දැක්විය එ බ්‍රිතාන්‍යයේ තරුණ වික්ටෝරි

පෙනි බ්ලැක්

  • මුල් පිටුව
  • පෙනි බ්ලැක්

පෙනි බ්ලැක් ( ඉංග්‍රීසි: Penny Black ) යනු ලොව පළමු තැපැල් මුද්දරයයි. එය වර්ෂ 1840 මැයි මස 01 වන දිනදි බ්‍රිතාන්‍යයේදි එළි දැක්විය එ බ්‍රිතාන්‍යයේ තරුණ වික්ටෝරියා රැජිනගේ රුව සහිතව. මුද්දරය නිල භාවිතයට ගැනිම 1840 මැයි මස 06 වන දින සිට සිදුවිය. මුද්දරය පැන්ස ( පෙනි ) එකක් වටිනාකමින් යුතුව නිකුත් විය. පෙනි බ්ලැක් මුද්දර මුද්‍රණය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් හිදි සිදු කල අතර, වර්ෂ 1840 මැයි මස 01 දින සිට 1841 පෙබරවාරි දක්වා කාල වකවානුවේ මුද්‍රණය සිදු විය.
පළුදු නොවු පෙනි බ්ලැක් මුද්දරයක වර්ථමාන දළ තක්සේරු වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 3,000-4,000 ක් පමණ වේ.

පෙනි බ්ලැක් මුද්දරය
පළුදු නොවු පෙනි බ්ලැක් මුද්දර කාණ්ඩයක්

පටුන

දුර්ලභත්වය

පෙනි බ්ලැක් යනු වඩාත් දුර්ලභ මුද්දරයක් නොවන අතර, මුද්දර පත්‍ර 286,700 තුල 68,808,000 ක් මුද්දර මුද්‍රණය කරණ ලදි.

ආශ්‍රිත ලිපි

  • තැපැල් මුද්දර
  • මුද්දර එකතුකිරිම
  • මුද්දර නාමාවලි

බාහිර සබැදි

 
පෙනි බ්ලැක් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
  • The digitised R.M. Phillips Collection of Victorian philately සංරක්ෂණය කළ පිටපත 2011-05-16 at the Wayback Machine
  • The 1840 Penny Black සංරක්ෂණය කළ පිටපත 2016-10-13 at the Wayback Machine at the American National Postal Museum
  • These stamps are the legends of the hobby සංරක්ෂණය කළ පිටපත 2008-09-07 at the Wayback Machine Linn's Stamp News|Linns.com Refresher Courses
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 06, 2026

    වතිකානු නගරය

  • අප්‍රේල් 14, 2026

    ගැනිමීඩ් (චන්ද්‍රයා)

  • අප්‍රේල් 08, 2026

    බැට්මින්ටන් ක්‍රීඩාව

  • අප්‍රේල් 08, 2026

    විෂ්ණු දෙවියෝ

  • මාර්තු 10, 2026

    එක්සත් ජනපදය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට