සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

විද්‍යාත්මක පරිගණනය (Scientific Computing) යනු වේගයෙන් වර්ධනය වන අන්තර් විෂය ක්ෂේත්‍රයකි. විද්‍යාත්මක පරිගණනය මූලික කොටස් තුනකින් සමන්විත වෙයි.

විද්යාත්මක පරිගණනය

  • මුල් පිටුව
  • විද්යාත්මක පරිගණනය

විද්‍යාත්මක පරිගණනය (Scientific Computing) යනු වේගයෙන් වර්ධනය වන අන්තර් විෂය ක්ෂේත්‍රයකි. විද්‍යාත්මක පරිගණනය මූලික කොටස් තුනකින් සමන්විත වෙයි.

  • පියවර ක්‍රම‍වේද (Algorithms)
  • පරිගණක විද්‍යාව (Computer Science)
  • පරිගණන යටිතල (Computing Infrastructure)

මෙම ක්ෂේත්‍රය විද්‍යාත්මක න්‍යායයෙන් හා රසායනාගාර අත්හදා බැලීමෙන් වෙනස්ය. විද්‍යාත්මක පරිගණනයේ ප්‍රවේශය පරිගණක යොදා නිර්මාණය කරන ගණිතමය ආකෘති මගින් ලොකය පිළිබඳ දැනුම ලබා ගැනීමයි.

පටුන

යෙදවුම්

සංඛ්‍යාත්මක අනුරූපන (Numerical Simulation)

සංඛ්‍යාත්මක අනුරූපනයේ අරමුණු අනුරූපනය වන සිදුවීම මත රඳා පවතී.

  • සිදුවීම් ප්‍රතිසංස්කරණය කිරීම (භූමිකම්පා, සුනාමි, සහා වෙනත් ස්වභාවික විපත්)
  • සිදුවීම් පිළිබඳ අනාවැකි තනීම. (කාලගුණය, )

ආකෘති අනුසීහුම සහ දත්ත විශ්ලේෂණය (Model Fitting and Data Analysis)

  • නියමිත සීමා වලට අනුව, නිරීක්ෂණ දත්ත වලට එකඟ වෙන ලෙස, නියමිත සමීකරණ විසඳවා ආකෘති නිසි ලෙස සකස් කිරීම.
  • ප්‍රස්තාර මත (Graph Theory) යොදා ගනිමින් ජාල විශ්ලේෂණය කිරීම.

පරිගණන ප්‍රශස්තිකරණය (Computational Optimization)

  • යන්ත්‍ර අධ්‍යයනය (Machine Learning)

ජර්නල

පරිගණක විද්‍යාවට අදාළ ජර්නල වලට අමතරව විද්‍යාත්මක පරිගණනය පිළිබඳ ජර්නල ස්වල්පයක් මහජන ප්‍රයෝජනය සඳහා ප්‍රකාශිතව අත.

අධ්‍ය්‍යාපනය

විද්‍යාත්මක පරිගණනය සාමාන්‍යයෙන් උගන්වන්නෙ පරිගණක විද්‍යාව, ව්‍යවහාරික ගණිතය, ගණිතය, ඉංජීනේරු විද්‍යාව යන ක්ෂේත්‍ර වලට සබැඳිවය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    රත්නසිරි වික්‍රමනායක

  • මාර්තු 17, 2026

    සිරිමාවෝ බණ්ඩාරනායක

  • අප්‍රේල් 04, 2026

    ශ්‍රී ලංකාභිමාන්‍ය

  • මාර්තු 16, 2026

    අධ්‍යාපනය

  • මාර්තු 17, 2026

    පොළොන්නරුව පෞරාණික නගරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට