සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මුද්දර නාමාවලියක් ( Stamp catalog ) යනු තැපැල් මුද්දරයන් පිළිබද විස්තරත් එවායේ වටිනාකම් පිළිබදවත් සදහන් වන නාමාවලීන්ය.

මුද්දර නාමාවලි

  • මුල් පිටුව
  • මුද්දර නාමාවලි

මුද්දර නාමාවලියක් ( Stamp catalog ) යනු තැපැල් මුද්දරයන් පිළිබද විස්තරත් එවායේ වටිනාකම් පිළිබදවත් සදහන් වන නාමාවලීන්ය.

1868 ස්කොට් මුද්දර නාමාවලියේ මුල් කවරය, මෙහි ලොව පුරා මුල් වසර 28 දි නිකුත් කල මුද්දර පිළිබද විස්තර සදහන්ය
මිචෙල් මුද්දර නාමාවලි මාලාව

පටුන

මුද්දර නාමාවලිවල ඉතිහාසය

පළමු මුද්දර නාමාවලිය එළි දැක්වුයේ වර්ෂ 1861 සැප්තැම්බර් මස 17 වෙනි දිනය. එ ප්‍රංශ ජාතික ඔස්කර් බර්ගර් ලෙව්රඋල්ට් ( Oscar Berger-Levrault ) විසිනි.

මුද්දර නාමාවලි

ලොව පුරා ආවරණයක් සහිත මුද්දර නාමාවලි

  • මිචෙල් මුද්දර නාමාවලිය ( Michel )
  • ස්කොට් මුද්දර නාමාවලිය ( Scott )
  • ස්ටැන්ලි ගිබ්සන් මුද්දර නාමාවලිය ( Stanley Gibbons )
  • ය්වෙර්ත් එට් ටෙල්ලීර් මුද්දර නාමාවලිය ( Yvert et Tellier )

සැලකිය යුතු රටවල්වල මුද්දර නාමාවලි

  • ABDA මුද්දර නාමාවලිය ( පිලිපීනය )
  • Aerophil මුද්දර නාමාවලිය ( ස්විට්සර්ලන්තය )
  • AFA මුද්දර නාමාවලිය ( ඩෙන්මාර්කය )
  • AFINSA මුද්දර නාමාවලිය ( පෘතුගාලය )
  • Brusden-White මුද්දර නාමාවලිය ( ඕස්ට්‍රේලියාව )
  • Edifil මුද්දර නාමාවලිය (ස්පාඤ්ඤය සහ පැවති ස්පාඤ්ඤ යටත් විජිත )
  • Facit මුද්දර නාමාවලිය ( ස්කැන්ඩියානු රටවල් )
  • Fischer මුද්දර නාමාවලිය ( පෝලන්තය )
  • Hellas මුද්දර නාමාවලිය ( ග්‍රීසිය )
  • Hibernian මුද්දර නාමාවලිය සහ අත් පොත ( අයර්ලන්තය )
  • JB මුද්දර නාමාවලිය (මෝල්ටාව)
  • Lamy and Rinck / Lamy මුද්දර නාමාවලිය (පෙරූ )
  • Ma ( චීනය )
  • Phila India - Manik මුද්දර නාමාවලිය ( ඉන්දියාව )
  • Sassone මුද්දර නාමාවලිය ( ඉතාලිය )
  • Sakura මුද්දර නාමාවලිය ( ජපානය )
  • Yang මුද්දර නාමාවලිය ( හොං කොං )
  • Zumstein මුද්දර නාමාවලිය ( ස්විට්සර්ලන්තය )

අන්තර්ජාල මුද්දර නාමාවලි

  • The WikiBooks Worldwide Stamp Catalogue

සමහරක් මුද්දර නාමාවලි අන්තර්ජාලේ අඩංගු අතර සියල්ලම බැලීමට නොමිලේ නැත.

  • Stamp World නොමිලේ.
  • StampData නොමිලේ.
  • Stamps of the World Wiki සංරක්ෂණය කළ පිටපත 2013-10-15 at the Wayback Machine වටිනාකම් නැතිව.
  • Colnect Worldwide Stamp Catalogue වටිනාකම් නැතිව.
  • AllWorlStamps නොමිලේ, වටිනාකම් ඇතිව, පින්තූර නැතිව.
  • Find Your Stamps Value - US, GB, Russia, Germany සාමාජිකත්වයට ගාස්තුවක් අය කරයි.
  • Italian Stamps Catalogue
  • New Zealand Online Catalogue

ආශ්‍රිත ලිපි

  • මුද්දර එකතුකිරිම
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • ජූනි 01, 2026

    Orbital speed

  • මාර්තු 31, 2026

    අන්තර්ජාලය

  • අප්‍රේල් 19, 2026

    Operating system

  • ජූනි 12, 2026

    අයිසෙක් නිවුටන්

  • අප්‍රේල් 26, 2026

    ඉන්දියාවේ අගමැති

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට