සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රෝදය, පෙම්මල් මාලා සහ ලෙෆ් රයිට් සර් යන චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් අනතුරුව වසර අටකට පසු බන්දු සමරසිංහ අධ්‍යක්ෂණය කළ ‘පීටර් වන්’ බන්දු සහ රොඩ්නි වර්ණකුල ප්‍රථම වතාවට

පීටර් වන්

  • මුල් පිටුව
  • පීටර් වන්

රෝදය, පෙම්මල් මාලා සහ ලෙෆ් රයිට් සර් යන චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් අනතුරුව වසර අටකට පසු බන්දු සමරසිංහ අධ්‍යක්ෂණය කළ ‘පීටර් වන්’ බන්දු සහ රොඩ්නි වර්ණකුල ප්‍රථම වතාවට එකට රඟන පීටර් වන් සමඟින් බන්දුගේ දියණිය රසෝඝා සහ පුතු කුමර සිනමාවට හඳුන්වාදීම විශේෂත්වයක්.

පීටර් වන්
Peeter One
අධ්‍යක්‍ෂණයබන්දු සමරසිංහ
රචනයබන්දු සමරසිංහ
තිර රචනයගයාන් මහගලගේ
කතාවස්තුවබන්දු සමරසිංහ
නිශ්පාදනයස්වර්ණා සමරසිංහ අක්මාල් වික්‍රමනායක
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ
සිනෙමාරූපණයරුවන් කොස්තා
සංස්කරණයසම්පත් වික්‍රමසිංහ
සංගීතයජයන්ත රත්නායක
නිෂ්පාදන
company
ෆිල්ම්ස් ලැබ් ස්ටූඩියෝ

සරසවි චිත්‍රාගාරය

මැජික් ලැන්ටර්න් චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ජුනි 11, 2013 (2013-06-11)
රට ශ්‍රී ලංකාව
භාෂාවසිංහල
පිරිවැයමිනිත්තු 100

පටුන

රංගනය

  • බන්දු සමරසිංහ
  • නිලන්ති ඩයස්
  • කාංචන සමරසිංහ
  • ලක්ෂ්මන් මෙන්ඩිස්
  • වීණා ජයකොඩි
  • රසෝඝා සමරසිංහ
  • මානෙල් වානගුරු
  • සරත් කුලාංග
  • රංජිත් සිල්වා
  • ටිරෝන් මයිකල්
  • සුසිල් පෙරේරා
  • විපුල වන්නිආරච්චි
  • ඉන්දික ජයසිංහ
  • ශ්‍රී ලියනගේ
  • මිල්ටන් සෙබස්තියන්
  • බුද්ධිමා මධුෂානී
  • ලක්ෂිත රක්මාල්

සුනිල් පෙරේරා (ජිප්සීස්)

අමතර රංගනය

මහින්ද කරුණාතිලක, ක්‍රිස් හෙන්රි, ප්‍රේමලාල් හැන්සේ, ගාමිණී යසනායක, ජනක කුමාර, සදුනි කුමාරි, ෂෙරින් සාරංගි, දමයන්ති රත්නායක, තාරුකා මනෝහාරි, ලක්ෂිලා කුමාරි, වරුණ සෝලංග ආරච්චි, දිමුතු ඔගස්ටස්, ශ්‍රියාණි සිල්වා. ජිවන් සේනාරත්න, නෙළුම් මධුෂානි, චතුරංග බුද්ධික, නියෝමාල් රණවීර, ප්‍රියංකා රුද්‍රිගෝ, ප්‍රසන්න ජයතිලක, සමීර විරාජ්, ශොනාල් දිසානායක, රමණී පණාගොඩ, රේණු කැන්ජින්, ශ්‍යාමා සප්නා, පුෂ්පා ජෙනට්, ගිහාන් මධුසංඛ, සුගත් නාමලී, ගීතාංජන රත්නපාල, ප්‍රසන්න ඉහලගෙදර, ජනිත් ඉරෝෂන්, අරුණ දීපාල්, නාලිනි ද සිල්වා, පුෂ්පා කුමාරි, සංජු විතානගේ, රිද්මා මෙන්ඩිස්, රූපා ශාන්ති, චාන්දනී පෙරේරා, බුද්ධික තිලාන්, ශ්‍රියාණි වසන්තා, ලක්මාල් විජේවීර, කුමාර සේනාරත්න, සුවිනා සංජනා, සුජීවා ද සිල්වා

නිෂ්පාදනය

හේමන්ත ගමගේ අංග රචනයෙන්, මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන් දායක වෙති. සිසිර එස්. සේනාරත්නගේ නිෂ්පාදන විධායකයකි. සහාය අධ්‍යක්ෂණය රංජිත් ජයසිංහගෙනි. නිෂ්පාදන කළමනාකරණය ස්වර්ණා සමරසිංහ (බන්දුගේ බිරිඳ) විසින් සිදු කොට ඇත. ශෂික රුවන් මාරසිංහගේ ශබ්ද පරිපාලනයකි. ටෙඩී විද්‍යාලංකාර සටන් අධ්‍යක්ෂවරයාය. හිරණ්‍යා සමරසිංහ සහ කුමර සමරසිංහ ඇඳුම් නිර්මාණය කර තිබේ. තුෂාර විධානගමගේ කොණ්ඩා සැකසුම් කොට ඇත.ජනක් මායාදුන්නගේ ගේ නිශ්චල ඡායාරූපකරණයකි.බන්දු සමරසිංහ, උරේෂා රවිහාරි, කුමරි සමරසිංහගේ ගායනාවලින් සමන්විත පීටර් වන් හි ගීත සෝමපාල ලීලානන්ද, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රමනී මුතුගල සහ සංජය නුවන් සේනාධීර විසින් ගීත රචනා කරන ලදී

ගීතයන්

සංගීත අධ්‍යක්ෂණය - ජයන්ත රත්නායක

  • ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රමණි මුතුගල, සංජය නුවන් සේනාධීර ගීත හා ගායන ශිල්පීන් -
  1. සුළඟේ හෙමින් එන්නකෝ - කුමර සමරසිංහ, බන්දු සමරසිංහ
  2. ලස්සන මලකට නොවසා - උරේෂා රවිහාරි, කුමර සමරසිංහ
  3. සඳ සේ හිරු සේ පායා ඇවිදින් - උරේෂා රවිහාරි
  4. ටොමියා කළුවර - බන්දු සමරසිංහ

බාහිර ලිපි

පීටර් වන් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 18, 2026

    ජලය

  • අප්‍රේල් 03, 2026

    මිෂනරි පිහිටුව

  • අප්‍රේල් 05, 2026

    න්‍යෂ්ටික ශක්තිය

  • අප්‍රේල් 06, 2026

    ලංකාවේ රජ

  • අප්‍රේල් 03, 2026

    සිංහල සිනමාව

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට