සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සිංහල සාහිත්ය ග්ර්න්ථාවලියට ශ්රීස ජයවර්ධනපුර කෝට්ටේ සමයේ දී එක් වූ අලුත් මගක් ගත් තවත් විශේෂිත කෘතියක් ලෙස පැරකුම්බා සිරිත හැඳින්විය හැකි ය. එතෙක් නො ලියැවුණු ග

පැරකුම්බා සිරිත

  • මුල් පිටුව
  • පැරකුම්බා සිරිත

කෝට්ටේ යුගය

කවි 140

ප්‍රශස්ති ගණය

කර්තෘවරයෙක් නැත

සිංහල සාහිත්ය ග්ර්න්ථාවලියට ශ්රීස ජයවර්ධනපුර කෝට්ටේ සමයේ දී එක් වූ අලුත් මගක් ගත් තවත් විශේෂිත කෘතියක් ලෙස පැරකුම්බා සිරිත හැඳින්විය හැකි ය. එතෙක් නො ලියැවුණු ගණයේ ප්ර බන්ධයක් වූ මෙය විරුද කාව්යසයක් හෙවත් ප්රතශස්ති කාව්ය‍යක් වේ. සංස්කෘත භාෂාවෙන් රචිත පැරැණි විවිධ විරුද කාව්යි තිබිණි. විශ්වනාථයන් සාහිත්යි දර්පණයෙහි සඳහන් කරනුයේ ‘ගද්යකපද්යරමයී රාජස්තුතිර් විරුදමුඛ්යයතෙ’ යනුවෙනි. ඒ අනුව ගද්ය යෙන් හෝ පද්යපයෙන් හෝ රචිත රාජස්තුති ආදි වර්ණනා විරුද කාව්යය නම් වේ. කෝට්ටේ ශ්රීස පරාක්රවමබාහු මහරජු වර්ණනා කරනු පිණිස පැරකුම්බා සිරිත නම් වූ කාව්යකය ලියැවී තිබේ.

ගුණ වර්ණනා කිරීම හෝ ප්ර්ශංසා කිරීම හෝ ශ්රේ ෂ්ඨත්වය ප්රකකාශ කිරීම හෝ පිණිස කෙරුණු රචනා ප්ර ශස්ති වශයෙන් සැලැකෙන බැවින් මෙකී කාව්ය යන් ප්ර ශස්ති කාව්ය සංඛ්යානවෙහි ලා සිංහල සාහිත්යශ ග්රූන්ථ අතුරෙහි සැලකේ. එසේ වූ ප්රකථම ප්ර්ශස්ති ග්රාන්ථය පැරකුම්බා සිරිත යි. ‘සිරිත’ යන්නෙහි චරිතය, චාරිත්ර ය මෙන් ම ජීවිත පුවත යන අර්ථය ද පවත්නා බැවින් පරාක්රරමබාහු රජුගේ තොරතුරු වර්ණනය යන අර්ථයෙන් මේ නම යෙදී ඇති බැව් පෙනේ.

මේ කෘතිය ලියැවී ඇත්තේ රජු සිරිලක එක්සේසත් කොට විදේශවල ද ස්වකීය බල පරාක්රනමය පතුරුවා ප්රතබලත්වයට පත් කාලයෙහි බව ‘රන මිණි මුතු පඬුරු ලබන රටින් ලාඹ ගවුඩ වංග‘ වැනි කව් පදවලින් අනාවරණය වේ’ පැරකුම්බා සිරිත කතුවරයා කවුරු ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් දකින්නට නොමැත. මෙහි ඇතැම් කවි ආශ්රජය කොට ගෙන මෙය ලියා ඇත්තේ කතුවරියක වන්නට ඇතැයි සමහරු අනුමාන කරති.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 23, 2026

    Galileo Galilei

  • අප්‍රේල් 10, 2026

    Languages of Italy

  • අප්‍රේල් 10, 2026

    ඇමරිකා එක්සත් ජනපදය

  • මැයි 22, 2026

    Vladimir Putin

  • අප්‍රේල් 16, 2026

    පුවර්ටෝ රිකෝ

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට