රංජිත් පෙරේරා | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | මහාචාර්ය |
| සංගණ්‍ය වන්නේ | විදුලි ඉන්ජිනේරැ පීඨාධිපති මොරටුව විශ්ව විද්‍යාලය |
මහාචාර්ය රංජිත් පෙරේරා (ඉංග්‍රීසි: Ranjith Perera) යනු හිටපු මොරටුව විශ්ව විද්‍යාලය විදුලි ඉන්ජිනේරැ පීඨාධිපති මහාචාර්ය වරයායි. ඔහු වරලත් විදුලි ඉංජිනේරුවරයෙකි.
ඔහු වර්තමානයේ සර් ජෝන් කොතළාවල විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිය. තවද රංජිත් මොරටුව විශ්වවිද්‍යාලය සහ ආචේන් විශ්ව විද්‍යාලය ජර්මනිය උපාධි දරයෙකි.
රංජිත් පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
- මහාචාර්ය රංජිත් පෙරේරාගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
ප්‍රවර්ග:
- චරිත කතා
- ශ්‍රී ලාංකිකයෝ
- ආදි නාලන්දියයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ
- මහාචාර්යවරු - ශ්‍රී ලංකා