සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගීත ප්‍රබන්ධය – මහගමසේකර ගීත සංඛ්‍යාව - 03

පරසතු මල්

  • මුල් පිටුව
  • පරසතු මල්
පරසතු මල්
අධ්‍යක්‍ෂණයගාමිණී ෆොන්සේකා
රචනයපී. කේ. ඩී. සෙනෙවිරත්න
තිර රචනයපී. කේ. ඩී. සෙනෙවිරත්න
කතාවස්තුවපී. කේ. ඩී. සෙනෙවිරත්න
නිශ්පාදනයචිත්‍රා බාලසූරිය(තැප්‍රොබෙන් චිත්‍රපට)
සිනෙමාරූපණයසුමිත්ත අමරසිංහ
සංස්කරණයටයිටස් තොටවත්ත
සංගීතයලයනල් අල්ගම
නිකුත්වූ දිනය
  • සැප්තැම්බර් 26, 1966 (1966-09-26)
රටශ්‍රී ලංකාව

Sanath Gunathilaka නිළියන්

  • ගාමිණී ෆොන්සේකා
  • පුණ්‍යා හීන්දෙණිය
  • ටෝනි රණසිංහ
  • අනුලා කරුණාතිලක
  • ජෝ අබේවික්‍රම
  • ශාන්ති ලේඛා
  • ඩී. ආර්. නානායක්කාර
  • එස්. ඒ. ජේම්ස්
  • දෙනවක හාමිනේ
  • සිරිමතී රසාදරී
  • ධර්මදාස කුරුප්පු
  • විජේරත්න වරකාගොඩ
  • චිත්‍රා වාකිෂ්ට
  • බන්දු ගුණසේකර
  • ෂෙල්ටන් පෙරේරා
  • නෙල්සන් කරුණාතිලක
  • මාපා ගුණරත්න
  • ඩී. ඒ. බාලසූරිය

ගීතයන්

ගීත ප්‍රබන්ධය – මහගමසේකර ගීත සංඛ්‍යාව - 03

  1. පරවුන මල්වල සුවඳ අතීතේ - සුජාතා පෙරේරා
  2. තොලින් තොලට වෑහෙන ගී - ඩබ්ලිව්. ඩී. අමරදේව
  3. සඳකන් පිණි දිය දිය වී ගලනා – ඩබ්ලිව්. ඩී. අමරදේව

ගීත පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය, දළුගම ගීත පොත් - මුරුගේසු සොක්කලිංගම්

විශේෂතා

  • 1967 වසරේ පැවති 4 වැනි සරසවිය සම්මාන උළෙලේ හොඳම තිර නාටක රචක, හොඳම නළුවා, හොඳම ගායිකාව, හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මාන ලැබීය.
  • විනිශ්චය මණ්ඩලය තේරූ වසරේ ජනප්‍රිය චිත්‍රපට පහ අතරට ද තේරුණි.
  • ගාමිණී ෆොන්සේකාගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 27, 2026

    අපරාධ නීතිය

  • අප්‍රේල් 05, 2026

    අන්තර්ජාල මූලලේඛය

  • අප්‍රේල් 17, 2026

    Multi-party system

  • අප්‍රේල් 07, 2026

    කෝණික ගම්‍යතාවය

  • අප්‍රේල් 04, 2026

    දිමත්‍රී මෙන්ඩලීව්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට