Coordinates: 30°07′31″N 77°09′44″E / 30.1252°N 77.1623°E
| ටෝප්රා | |
|---|---|
| ගම්මානය | |
![]() හරියානා හි යමුනානගර් දිස්ත්‍රික්කයේ ටෝප්රා හි දසුනක් | |
![]() ටෝප්රා ![]() ටෝප්රා | |
| ඛණ්ඩාංක: 30°07′31″N 77°09′44″E / 30.1252°N 77.1623°E | |
| රට | |
| ප්‍රාන්තය | හරියානා |
| දිස්ත්‍රික්කය | යමුනානනගර් |
| ප්රාරම්භකයා | මෞර්ය අධිරාජ්‍යය |
| භාෂා | |
| • නිල | හින්දි, ප්‍රාදේශීය හර්යන්වී |
| වේලා කලාප | IST (UTC+5:30) |
| වාහන ලියාපදිංචිය | HR |
| වෙබ් අඩවිය | haryana.gov.in |
| මෙම ලිපිය |
| බුද්ධ ධර්මය සහ බුද්ධාගම |
|---|
| පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
![]() |
|
ටෝප්රා, යනුවෙන් හැඳින්වෙන්නේ විශාල ටෝප්රා කලාන් සහ යාබද කුඩා ටෝප්රා ඛුර්ද් යන ප්‍රදේශ ද්විත්වය පොදුවේ හැඳින්වීමට යෙදෙන නාමයකි. මෙය ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ යමුනානගර් දිස්ත්‍රික්කයේ පිහිටි මෞර්ය යුගයට අයත් ගම්මානයකි. මෙය යමුනානගර් සිට කි.මී. 14ක් බටහිරින්, රාඩෝර් සිට කි.මී. 14 දුරින් සහ චණ්ඩිගාර් සිට කි.මී. 90ක් දුරින් පිහිටා ඇත.
ප්‍රවර්ගය:
- 2017 ජූලි සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
