සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

පසු කාලීන බෞද්ධයෝ යනු බුදුන් වහන්සේ සහ එකල ඇතිවුන බුද්ධ ප්‍රබෝධය සහ එම සත්‍යය,ප්‍රථමයෙන්ම වචනයෙන්,දැකීමෙන් සහ ඇසීමෙන් බෞද්ධයාට දැනුනු එම යථාර්ථය අනාගතයට ගෙන යාම

බෞද්ධයන් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

පසු කාලීන බෞද්ධයෝ යනු බුදුන් වහන්සේ සහ එකල ඇතිවුන බුද්ධ ප්‍රබෝධය සහ එම සත්‍යය,ප්‍රථමයෙන්ම වචනයෙන්,දැකීමෙන් සහ ඇසීමෙන් බෞද්ධයාට දැනුනු එම යථාර්ථය අනාගතයට ගෙන යාමේදී එයට සම්බන්ධ වූ සියලුම පුද්ගලයින්ය.

එය ප්‍රධාන වශයෙන් බෞද්ධ දර්ශණය විකාශණය වූ රටවල් අතර ඇති සංස්කෘතික සහ සමාජයීය බැඳීම් මගින් ප්‍රමුඛ මට්ටමේ පිහිටා කටයුතු කීරීමෙන් එම නිර්මල වූ සත්‍යය ඔවුන් ඔවුන් අතර හුවමාරැ වේ.එම කර්තව්‍යයන් ලේඛණ ගත කිරීම සහ මුඛ පරම්පරා මගින් ගෙනඒමට සමත් වීම මෙන්ම නිවැරදි මාර්ගය දැකීම ස්වයංව මෙනෙහි කිරීමට හැකි මට්ටමකට රැගෙන යාමේදී දායකත්වය දක්වන සියලු දෙනාය.

ඉහළට