සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඉඩම්පිටියේගෙදර වනිගසුරිය මුදියන්සේලාගේ ජගත් විකමරත්න (ඉංග්‍රීසි: Jagath Wickramaratne), හෙවත් ජගත් වික්‍රමරත්න, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර ශ්‍රී ලංකා

ජගත් වික්‍රමරත්න

  • මුල් පිටුව
  • ජගත් වික්‍රමරත්න

ඉඩම්පිටියේගෙදර වනිගසුරිය මුදියන්සේලාගේ ජගත් විකමරත්න (ඉංග්‍රීසි: Jagath Wickramaratne), හෙවත් ජගත් වික්‍රමරත්න, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් කථානායකවරයා ලෙස කටයුතු කරයි. ඔහු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ගරු
ජගත් වික්‍රමරත්න
පා.ම.
Jagath Wickramaratne
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 23 වන කථානායකවරයා
තනතුරුධාරී
තනතුර දරමින්
17 දෙසැම්බර් 2024
නියෝජ්‍යරිස්වි සාලි
පූර්වප්‍රාප්තිකයාඅශෝක රන්වල
පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
බහුතරය51,391
පුද්ගලික තොරතුරු
උපත
ඉඩම්පිටියේගෙදර වනිගසුරිය මුදියන්සේලාගේ ජගත් විකමරත්න

පෙබරවාරි 23, 1968 (1968-02-23) (වයස 58)
ලංකා ඩොමීනියන් රාජ්‍යය
(දැන් ශ්‍රී ලංකාව)
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ
වෘත්තියරසායන ඉංජිනේරු

මැතිවරණ ඉතිහාසය

මැතිවරණ ඉතිහාසය
මැතිවරණය මැතිවරණ දිස්ත්‍රික්කය පක්ෂය ඡන්ද ප්‍රතිඵලය මූලාශ්‍ර
2024 පාර්ලිමේන්තු පොළොන්නරුව දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","51,391 තේරීපත් වෙයි
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    විශ්‍රාවාස මුණි

  • අප්‍රේල් 06, 2026

    කැලෑ මල්

  • අප්‍රේල් 04, 2026

    රුහුණු රට

  • අප්‍රේල් 05, 2026

    විජායි කුමරිය

  • අප්‍රේල් 06, 2026

    රාජ්‍ය නායකයා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට