ගරු චන්දිම හෙට්ටිආරච්චි | |
|---|---|
| Chandima Hettiaratchi | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
| අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
| කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුරුධාරී | |
| තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනඥ |
චන්දිම හෙට්ටිආරච්චි (ඉංග්‍රීසි: Chandima Hettiaratchi), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඒ මහතා කළුතර දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.
චන්දිම මහතා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ප්‍රවර්ග:
- 2024 නොවැම්බර් සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- චරිත කතා
- ශ්‍රී ලාංකිකයෝ
- ආදි නාලන්දියයෝ
- ලංකික දේශපාලනඥයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ