සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලින්කන් පෙරේරා (ඉංග්‍රීසි: Lincoln Perera) යනු හිටපු සභාපති ජනතා වතු සංවර්ධන අධිකාරිය, හිටපු ලේකම් වැවිලි කර්මාන්ත දෙපාර්තුමේන්තුව.

ලින්කන් පෙරේරා

  • මුල් පිටුව
  • ලින්කන් පෙරේරා

ලින්කන් පෙරේරා (ඉංග්‍රීසි: Lincoln Perera) යනු හිටපු සභාපති ජනතා වතු සංවර්ධන අධිකාරිය, හිටපු ලේකම් වැවිලි කර්මාන්ත දෙපාර්තුමේන්තුව.

ලින්කන් පෙරේරා
උපත
කුරුණෑගල ලංකාව
මරණය10 අගෝසතු 2010
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේහිටපු සභාපති ජනතා වතු සංවර්ධන අධිකාරිය, හිටපු ලේකම් වැවිලි කර්මාන්ත දෙපාර්තුමේන්තුව
ඥාතීන්ගාමිණී ජයවික්‍රම පෙරේරා

ජීවන සටහන්

මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1946 සිට 1949 දක්වා මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1949 දී ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. 1949 දී මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ නායකත්වය දැරීය. හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, හිටපු සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩක කාල් ඔබේසේකර මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයකි.

ගෞරවණීය තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මොහුගේ සොහොයුරා වෙයි.

ලින්කන් පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 15, 2026

    ෂිගෙරු ඉෂිබා

  • මැයි 21, 2026

    කවුඩුල්ල වැව

  • අප්‍රේල් 09, 2026

    ජී. බී. සේනානායක

  • මැයි 03, 2026

    Amphiesma stolatum

  • අප්‍රේල් 11, 2026

    ජනක් ප්‍රේමලාල්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට