සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ලොකුගමගේ ගයන්ත කරුණාතිලක, (21 අගෝස්තු 1962) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකි. ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස 2015-2019 අතර කාලයේ කටයු

ගයන්ත කරුණාතිලක

  • මුල් පිටුව
  • ගයන්ත කරුණාතිලක

ලොකුගමගේ ගයන්ත කරුණාතිලක, (21 අගෝස්තු 1962) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකි. ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස 2015-2019 අතර කාලයේ කටයුතු කළේය. එසේම එම කාලයේ කැබිනට් ප්‍රකාශකවරයකු ලෙස ද ඔහු කටයුතු කල අතර 2020 මහ මැතිවරණයට ඔහු ඉදිරිපත් වූයේ සමගි ජන බලවේගයෙනි. වර්තමානයේ ඔහු එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ගරු
ගයන්ත කරුණාතිලක
පාම
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
12 ජනවාරි 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන‎
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාකෙහෙලිය රඹුක්වැල්ල
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක
තනතුරුධාරී
තනතුර දරමින්
20 ජනවාරි 2015
පූර්වප්‍රාප්තිකයාදිනේෂ් ගුණවර්ධන
පාර්ලිමේන්තු මන්ත්‍රී
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා
තනතුරුධාරී
තනතුර දරමින්
2000
පුද්ගලික තොරතුරු
උපත21 අගෝස්තු 1962
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයසමගි ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජාතික පෙරමුණ
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලඥ
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 10, 2026

    ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කය

  • අප්‍රේල් 26, 2026

    පණ්ඩිත් අමරදේව

  • මැයි 30, 2026

    Barack Obama

  • ජූනි 06, 2026

    Library science

  • මැයි 24, 2026

    පසුකාලීන සිල්ලා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට