සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කට වහරේ එක්සත් රාජධානිය හැදින්වෙන මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය යනු යුරෝපයට අයත් මහා බ්‍රිතාන්‍ය දූපත හා අයර්ලන්ත දූපතේ උතුරු කොටස ආවරණය කෙර

United Kingdom

  • මුල් පිටුව
  • United Kingdom

කට වහරේ එක්සත් රාජධානිය හැදින්වෙන මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය යනු යුරෝපයට අයත් මහා බ්‍රිතාන්‍ය දූපත හා අයර්ලන්ත දූපතේ උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තය යන රටවල් ද මෑන් දූපත් හා චැනල් දූපත් ද අයත් වේ. අගනුවර: ලන්ඩනය. රජ බස: ඉංග්‍රීසි. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ.

මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය

A flag composed of a red cross edged in white and superimposed on a red saltire, also edged in white, superimposed on a white saltire on a blue background
කොඩිය
ජාතික ගීය: "God Save the King"
Coats of arms:

Used in relation to Scotland (right) and elsewhere (left)
Show globe
Show map of Europe
Show British Overseas Territories and Crown Dependencies
Show exclusive economic zones
අගනුවර
සහ විශාලතම නගරය
ලන්ඩනය
51°30′N 0°7′W / 51.500°N 0.117°W / 51.500; -0.117
National language
  • ඉංග්‍රීසි
Regional and minority languages
  • Scots
  • Ulster Scots
  • වේල්ස
  • කෝනිෂ්
  • ස්කොට්ස් ගේලික්
  • Irish
  • British Sign Language
ජනවාර්ගික කණ්ඩායම්
(2021/22)
List
  • 83.0% සුදු
  • 8.6% Asian
  • 3.7% Black
  • 2.7% Mixed
  • 2.0% other
ආගම
(2021/22)
List
  • 46.5% Christianity
  • 37.8% no religion
  • 6.0% Islam
  • 1.6% Hinduism
  • 0.8% Sikhism
  • 0.4% Buddhism
  • 0.4% Judaism
  • 0.6% other
  • 5.9% not stated
ජාති නාම(ය)
  • British
  • Briton
  • Brit (colloquial)
රජයUnitaryparliamentary constitutional monarchy
• රජතුමා
තෙවන චාල්ස් රජතුමා
• අග්‍රාමාත්‍යවරයා
කියර් ස්ටාමර්
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
• උත්තර මන්ත්‍රී මණ්ඩලය
House of Lords
• පහළ මන්ත්‍රී මණ්ඩලය
House of Commons
Formation
• Laws in Wales Acts
1535 and 1542
• Union of the Crowns
24 March 1603
• Treaty of Union
22 July 1706
• Acts of Union of England and Scotland
1 May 1707
• Acts of Union of Great Britain and Ireland
1 January 1801
• Irish Free State Constitution Act
6 December 1922
වර්ග ප්‍රමාණය
• Total
244,376 km2 (94,354 sq mi) (78th)
• Land
242,741 km2 (93,723 sq mi)
ජනගහණය
• 2022 ඇස්තමේන්තුව
Neutral increase 67,596,281 (22nd)
• 2021/22 ජන සංගණනය
66,940,559
• ඝණත්වය
279/km2 (722.6/sq mi) (51st)
දදේනි (ක්‍රශසා)2024 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $4.029 trillion (9th)
• ඒක පුද්ගල
Increase $58,880 (27th)
දදේනි (නාමික)2024 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $3.495 trillion (6th)
• ඒක පුද්ගල
Increase $51,075 (21st)
ගිනි (2021)Positive decrease 35.4
මධ්‍යම
මාසද (2022)0.940
ඉතා ඉහළ · 15th
ව්‍යවහාර මුදලPound sterling (GBP)
වේලා කලාපයUTC+0 (GMT)
• ගිම්හාන (DST)
UTC+1 (BST)
දින ආකෘතිdd/mm/yyyy (AD)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+44
අන්තර්ජාල TLD.uk

රාජ්‍ය පාලනය සිදුවන්නේ ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගත් පාර්ලිමේන්තු පද්ධතියක් මගින් වන නමුත් පිළිවෙලින් උතුරු අයර්ලන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ අගනගර වන බෙල්ෆාස්ට්, කාර්ඩිෆ් සහ එඩින්බර්ග් යන නගර සඳහා ද බලය විමධ්‍යගත කර තිබේ. ලොව විශාලතම අධිරාජ්‍යය යැයි සැලකෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ උච්චතම අවස්ථාව වන 1922 දී පෘථිවි භූමියෙන් හතරෙන් එකක් පමණ එයට අයිතිව තිබූ අතර මෙයින් 14ක් පමණ දැනට ද ඉතිරිව පවතී. මෙම යටත්විජිතවල භාෂාව, සංස්කෘතිය සහ නීති පද්ධතිය යන අංශවලට බ්‍රිතාන්‍ය ආභාෂය බලපා ඇත.

එක්සත් රාජධානිය සංවර්ධිත රටක් වන අතර එය දළ ‍ජාතික නිෂ්පාදිතය අතින් ලොව හයවැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි. මෙය ලොව මුලින්ම කාර්මීකරණය වූ රට මෙන් ම 19 ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ලොව අංක එකේ බලවතා ලෙසද විරුදාවලි ලබා තිබුණි. නමුත් ලෝක යුද්ධ දෙකේ දී සිදුවූ අලාභ හානි සහ 20 වැනි සියවස අගභාගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කඩාවැටීමත් සමග එක්සත් රාජධානියේ ගෝලීය බලපෑම අඩු විය.

අගනුවර සහ විශාලතම නරගය ලන්ඩනය - 51 0 301 N00 7 1w
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි
පිළිගන් ප්‍රාදේශීය භාෂා අයිර්ෂ් අල්ස්ටර්, ස්කොට් ස්කොටිෂ්, ගේලික් ස්කොට්, වෙල්ෂ් කොර්නිෂ්
ජන වර්ග ( 2001 - එ.රාජධානි ජන වර්ග ලැයිස්තුව ) 92.1% සුදු
රාජ්‍යය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය, ව්‍යවස්ථාමය රාජාණ්ඩුව, එක්සත් ජනපදය
රජු තෙවන චාල්ස් රජ
අගමැති කියර් ස්ටාමර්
ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව
බලය පවත්නා පක්ෂය
විපක්ෂය a
සැකැස්ම a
EU රාජ්‍යයටපැමිණිම 01 ජනවාරි 1973
වර්‍ග ප්‍රමාණය එකතුව 243,610 Km2 / 94,060 Sq mi
ජලය (%) 1ත34
ජන ගහණය 2010 තක්සේරැව - 62,041, 708
2001 ජන සංඛ්‍යාංකය 58,789, 194
ඝණත්වය 254.8 Km2 / 659.6/ Sq mi
GDP (ppp) 2009 තක්සේරැව
එකතුව ‍$ 2.165 ට්‍රිලියනය
ඒක පුද්ගල ආදායම $ 35, 400
GDP (සාමාන්‍ය) 2009 තක්සේරැව
එකතුව $ 2.198 ට්‍රිලියන
ඒක පුද්ගල ආදායම $ 36,000
HDF (2007) 0.947 ( ඉතා ඉහළ)


එක්සත් රාජධානිය වයඹ යුරොපානු මහද්වීපයේ පිහිටි රාජකීය රාජ්‍යකි. මෙය රාජ්‍යයක් වන අතර මහා බ්‍රිතාන්‍ය, ඊසාන අයර්ලන්තය සහ කුඩා දූපත් බොහොමයක් අඩංගුය. උතුරැ අයර්ලන්තය බ්‍රිතාන්‍යය හා සම්බන්ධ එකම මායිම් කරැවා වේ. බ්‍රිතාන්‍ය අත්ලාන්තික් සාගරය, උතුරැ මුහුද ඉංග්‍රීසි ඕඩය සහ අයිරිශ් මුහුදෙන් වටවී ඇ. විශාලතම දූපත වන මහා බ්‍රිතාන්‍ය චැනල් උමග මගින් ප්‍රංශය හා යාවේ. මහා බ්‍රිතාන්‍ය ව්‍යවද්ථාදායක රාජධානිය ක්වන අතර ඒකාබද්ධ රාජ්‍යයන් 04 ක් වන එංගලන්තය උතුරැ අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්ස් අඩංගුය. පාර්ලිමේන්තු පද්ධතියකින් ‍පාලනය වන මෙරට ආණ්ඩුපක්ෂය ලන්ඩනයේ පිහිටා ඇත. බ්‍රිතාන්‍යට විදේශ රාජ්‍යයන් 14 ක් අවශ්‍ය වේ. 1922 ලෝකයේ භූමි ප්‍රමාණයෙන් කාලයක් බ්‍රිතාන්‍ය රාජධානියට අයත් විය. වර්ථමානයේ දී බ්‍රිතාන්‍ය බලපෑම එම රටවල භාෂාව, සංස්කෘතිය හා නීති පද්ධතිය තුල දක්නට ඇත. බ්‍රිතාන්‍ය ආර්තිකය GDP සාමාන්‍ය අනුව ලොව 06 වෙනි විශාලතම ආර්ථිකයයි. එය ලොව කාර්මීකරණය වූ පළමු රටයි. මෙරට පිළිගත් න්‍යෂ්ටික බලය ඇති රාජ්‍යයක් වන අතර මෙහි සාමාජිකත්වය දරන්නේ යුරෝපානු සංගමය එක්සත් ජාතීන්ගේ රාජක්ෂක පොදු රාජ්‍ය මණ්ඩලය G8, G 20 නේටෝ ‍OECD සහ ලෝක ආර්ථික සංගමයයි.

පටුන

අමතර අවධානයට

  • Outline of the United Kingdom
    • Outline of England
    • Outline of Northern Ireland
    • Outline of Scotland
    • Outline of Wales
  • Index of United Kingdom-related articles
  • International rankings of the United Kingdom
  • Historiography of the United Kingdom
  • Historiography of the British Empire
  • United Kingdom–Crown Dependencies Customs Union
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    Portuguese language

  • මාර්තු 12, 2026

    ධර්ම සංගායනා

  • මාර්තු 26, 2026

    බලං‌ගොඩ මානවයා

  • මාර්තු 22, 2026

    ජාතික ජන බලවේගය

  • අප්‍රේල් 03, 2026

    ඉන්දියානු සාගරය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට