කුෂාණ අධිරාජ්‍යය (පුරාතන ග්‍රීක: Βασιλεία Κοσσανῶν; බැක්ට්‍රියානු: Κυϸανο, Kushano; පසුකාලීන බ්‍රාහ්මී සංස්කෘත:
, Ku-ṣā-ṇa, Kuṣāṇa; දේවනාගරී සංස්කෘත: कुषाण राजवंश, Kuṣāṇa Rājavaṃśa; බෞදෙස: Guṣāṇa-vaṃśa; පාර්තියානු: 𐭊𐭅𐭔𐭍 𐭇𐭔𐭕𐭓, Kušan-xšaθr; චීන: 貴霜) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන 1වන සියවසේ බැක්ට්‍රියානු භූමියෙහි පැවති යුඒචිවරුන් විසින් ගොඩනැගි අධිරාජ්‍යයකි. මෙය වර්තමාන ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය සහ උතුරු ඉන්දියාව මෙන්ම අවම වශයෙන් සාකේත සහ වාරාණසී (බෙණාරෙස්) අසල සාරනාත් දක්වා වන භූමියෙහි පැතිර තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ එම ස්ථානවලින් හමුවන කුෂාණ අධිරාජ මහා කණිෂ්කගේ අභිලේඛන හේතුවෙනි.
කුෂාණ අධිරාජ්‍යය Κυϸανο (බැක්ට්‍රියානු) Βασιλεία Κοσσανῶν (ග්‍රීක) | |||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 30–375 | |||||||||||||||||||
![]() ක්‍රි.ව. 2වන සියවසේ කණිෂ්ක රජ සමයේ කුෂාණ අධිරාජ්‍යයේ (කහ පැහැයෙන්) ව්‍යාප්තිය පෙන්වන ඉන්දියාවේ සිතියමක්. බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ මෙම අධිරාජ්‍යය මධ්‍ය ගංගා තැන්න, සිට වාරාණසී තෙක් ගංගා සහ යමුනා දෙගංමෝය තෙක්, හෝ ඇතැම්විට පාටලීපුත්‍රය තෙක් නැගෙනහිරට ව්‍යාප්තව පවතින්නට ඇති බවයි. | |||||||||||||||||||
| තත්ත්වය | සංචාරක අධිරාජ්‍යය | ||||||||||||||||||
| අගනුවර | බග්රාම් (කපිශි) පේෂාවර් (පුරුෂපුර) තක්ෂිලා (තක්ෂශිලා) මථුරා (මථුරා) | ||||||||||||||||||
| පොදු භාෂාවන් | ග්‍රීක (127 පමණ තෙක් නිල භාෂාව විය) බැක්ට්‍රියානු(127 සිට නිල භාෂාව විය) සංස්කෘත | ||||||||||||||||||
| ආගම | බුද්ධාගම හින්දු ආගම ශරතුස්ත්‍රවාදය | ||||||||||||||||||
| රජය | රාජාණ්ඩුව | ||||||||||||||||||
| අධිරාජ | |||||||||||||||||||
• 30–80 | කුජුල කැඩ්පයිසීස් | ||||||||||||||||||
• 350–375 | කිපුනාද | ||||||||||||||||||
| ඓතිහාසික යුගය | සම්භාව්‍ය පුරාතනය | ||||||||||||||||||
• කුජුල කැඩ්පයිසීස් විසින් යුඒචි ගෝත්‍ර එක්සත් කොට රාජ්‍ය සන්ධානයක් ඇතිකිරීම | 30 | ||||||||||||||||||
• සැසේනියානුවන්, ගුප්තයන්, සහ හෙප්තලයිට්වරුන් විසින් යටත් කරගැනීම | 375 | ||||||||||||||||||
| වර්ග ප්‍රමාණය | |||||||||||||||||||
| 200 පමණ. | 2,000,000 km2 (770,000 sq mi) | ||||||||||||||||||
| 200 පමණ. | 2,500,000 km2 (970,000 sq mi) | ||||||||||||||||||
| ව්‍යවහාර මුදල | කුෂාණ ඩ්‍රක්මා | ||||||||||||||||||
| |||||||||||||||||||
පාලකයෝ
වඩාත්ම මෑතකාලීනව පිළියෙල කරන ලද රාජාවලිය මෙසේ ය:
- හෙරාඕස් (1 ප. – 30), සිය කාසිවල තමන් "කුෂාණ" ලෙස සඳහන් වන ප්‍රථම පාලකයායි
- "මහා කුෂාණයෝ";
- කුජුල කැඩ්පයිසීස් (50 ප. – 90 ප.)
- වීම තක්තෝ (90 ප. – 113 ප.), හෙවත් සෝටර් මේගස් හෙවත් "මහා ගැලවුම්කරු."
- වීම කැඩ්පයිසීස් (113 ප. – 127 ප.) ප්‍රථම මහා කුෂාණ අධිරාජයා
- මහා කණිෂ්ක (127 – 151 පමණ)
- හුවිෂ්ක (151 ප. – 190 ප.)
- වාසුදේව I (190 ප. – 230) අවසන් මහා කුෂාණ අධිරාජයායි
- කණිෂ්ක II (230 ප. – 247)
- වාශිෂ්ක (247 ප. – 267)
- "කුඩා කුෂාණයෝ";
- කණිෂ්ක III (267 ප. – 270)
- වාසුදේව II (270 ප. – 300)
- මහී (300 ප්. – 305)
- ශක (305 ප. – 335)
- කිපුනාද (335 ප. – 350)
සැකිල්ල:Kushans
මේවාත් බලන්න
- පාකිස්තානයේ ඉතිහාසය
- ඇෆ්ඝනිස්තානයේ පුරාතන ඉතිහාසය
- ඉන්දු-පාර්තියානු රාජධානිය
- මථුරා
- තක්ෂිලා
- චීනයේ ඉරානියානුවෝ
![ක්‍රි.ව. 2වන සියවසේ කණිෂ්ක රජ සමයේ කුෂාණ අධිරාජ්‍යයේ (කහ පැහැයෙන්) ව්‍යාප්තිය පෙන්වන ඉන්දියාවේ සිතියමක්. බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ මෙම අධිරාජ්‍යය මධ්‍ය ගංගා තැන්න,[1] සිට වාරාණසී තෙක් ගංගා සහ යමුනා දෙගංමෝය තෙක්,[2][3] හෝ ඇතැම්විට පාටලීපුත්‍රය තෙක් නැගෙනහිරට ව්‍යාප්තව පවතින්නට ඇති බවයි.[4][5]](/sd-asset/images/default-image.jpg)