සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මිනින්දෝරු ශිල්පය යනු විවිධ ලක්ෂ්‍යවල භූ ගෝලීය හෝ ත්‍රිමාන අවකාශ පැවැත්ම සහ එම ලක්ෂ්‍ය අතර පවතින දුර සහ ආනතිය සාමාන්‍ය වශයෙන් පෘථිවියේ මතුපිට ස්ථාන සමඟ බැඳී පවත

මිනින්දෝරු ශිල්පය

  • මුල් පිටුව
  • මිනින්දෝරු ශිල්පය

මිනින්දෝරු ශිල්පය යනු විවිධ ලක්ෂ්‍යවල භූ ගෝලීය හෝ ත්‍රිමාන අවකාශ පැවැත්ම සහ එම ලක්ෂ්‍ය අතර පවතින දුර සහ ආනතිය සාමාන්‍ය වශයෙන් පෘථිවියේ මතුපිට ස්ථාන සමඟ බැඳී පවතී. මේවා බහුල වශයෙන් සිතියම් පිළියෙල කිරීමට සහ හිමිකාරිත්වය හෝ රජයේ කටයුතුවලට අවශ්‍ය මායිම් නිර්ණය කිරීමට යොදා ගනී. තමාගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා මිනින්දෝරුවෙක්, භූගෝල විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ත්‍රිකෝණමිතිය, ගණිතය, භෞතික විද්‍යාව සහ නීතිය යන විෂයන්ගේ කොටස් ප්‍රයෝජනයට ගනු ලබයි.

මිනින්දෝරුවෙක් මට්ටම් කිරීමේ උපකරණ සමඟ වැඩ කරයි.
බිම් මැනුම් පිළිබඳ වගුව, 1728 විශ්ව කෝෂය.

මිනින්දෝරු ශිල්පය සහ සිතියම්කරණය පිළිබඳ ඇමරිකානු කොංග්‍රසය අනුව වෙනස් විදියකින් පවසතොත් මිනින්දෝරු ශිල්පය යනු ලක්ෂ්‍යවල සාපේක්ෂ පිහිටුම පිළිබඳ සියලු අත්‍යවශ්‍ය මිනුම් ලබාගන්නා සහ/හෝ විස්තර ස්ථානගතකරණ විද්‍යාව සහ කලාවයි.

වැඩි වශයෙන් සඳහන් කරතොත් ඉහතින් දක්වා ඇති පරිදි “භූමි මිනින්දෝරු ශිල්පය” මිනින්දෝරු අංශයේ විශේෂ කොටසක්ව පවතී. එය, වැඩ බිමේ දී නිරීක්ෂණ සහ මිනුම් මඟින් ද සහ නීතිමය ප්‍රශ්නාවලි මඟින් සහ පරීක්ෂණ මඟින් දත්ත එක් රැස් කිරීම තුළින් සිදු කරනු ලබන සවිස්තරාත්මක අධ්‍යයනය හෝ පරීක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය. මෙම දත්ත විශ්ලේෂනය සැලසුම් කිරීම, නිර්මාණ කටයුතු, දේපල මායිම් ස්ථාපිත කිරීමේ දී ප්‍රයෝජනවත් වේ.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 27, 2026

    දකුණු සාගරය

  • අප්‍රේල් 21, 2026

    Giriraj Kaushalya

  • මැයි 30, 2026

    කුමාරදාස සපුතන්ත්‍රි

  • අප්‍රේල් 30, 2026

    Queen (chess)

  • අප්‍රේල් 17, 2026

    Stephen Hawking

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට