විකිපීඩියා වෙතින්
| කල්‍යාණවතී | |
|---|---|
| පොළොන්නරුවේ රැජින | |
| රාජ්‍ය සමය | 1202-1208 |
| පූර්වප්‍රාප්තිකයා | සහස්සමල්ල |
| අනුප්‍රාප්තිකයා | ධර්මාශෝක |
| වල්ලභයා | නිශ්ශංකමල්ල |
| දරුවන් | වීර බාහු I |
| වංශය | කාලිංග ගෘහය |
කල්‍යාණවතී රැජින යනුවෙන් හැඳින්වෙන්නේ 13වන සියවසේ පොළොන්නරු රාජධානියේ විසූ රැජිනකි. ඇය විසින් 1202 සිට 1208 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී. ශ්‍රී ලංකාවේ සිටි රාජ්‍ය පාලනය කළ රැජිනියන් කිහිප දෙනාගෙන් අයෙකි, ඇය. ඇය සහස්සමල්ලගෙන් පසුව පොළොන්නරුවේ රැජින ලෙස රාජ්‍යත්වයට පත්වූවා ය. ඇගෙන් පසු ධර්මාශෝක සිහසුනට පත් විය. ඇය නිශ්ශංකමල්ල රජුගේ අගබිසව වූවා ය.
මේවාත් බලන්න
- ලක්දිව රාජාවලිය
- ශ්‍රී ලංකාවේ ඉතිහාසය
- ලීලාවතී රැජින
- ශ්‍රී ලංකාවේ රජවරුන් සහ පාලකයින්
- කොඩ්රිංටන්ගේ සිලෝන්හි කෙටි ඉතිහාසය
කල්‍යාණවතී රැජින කාලිංග ගෘහය උපත: ? ? මරණය: ? ? | ||
| රාජ පදවි නාමයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා සහස්සමල්ල | පොළොන්නරුවේ රැජින 1202–1208 | අනුප්‍රාප්තික ධර්මාශෝක |
| |||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||
| පූර්ව අනුරාධපුර යුගය විජය රාජවංශය (ක්‍රි.පූ. 437-237) | |||||||||||||||||||||||
| අනුරාධපුර යුගය |
| ||||||||||||||||||||||
| රෝහණ සිට අනුරාධපුර පාලන සමය |
| ||||||||||||||||||||||
| පොළොන්නරු යුගය |
| ||||||||||||||||||||||
| සංක්‍රාන්ති සමය සිරි සඟ බෝ රාජවංශය (1469–1592) |
| ||||||||||||||||||||||
| මහනුවර රාජධානිය |
| ||||||||||||||||||||||
ඇල අකුරු මගින් අනුරාජ භාවය හැඟවේ · | |||||||||||||||||||||||
ප්‍රවර්ග:
- සිංහලේ රජවරු
- සිංහලේ රැජිනියන්
- පොළොන්නරුවේ රජවරුන්
- කාලිංග ගෘහය
- 13වන සියවසේ සිංහලේ රජවරුන්