සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

සිංහල ජාතිකයන් වන්දනා කරන දෙවිවරු බොහෝ ඇත. මින් සියල්ල/ බහුතරය මියගිය ශ්‍රේෂ්ඨ ප්‍රද්ගලයන් වේ. දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් වන අතර ඉන් පසුව සතරවරම් දෙවිවරු ස

තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ

  • මුල් පිටුව
  • තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ

සිංහල ජාතිකයන් වන්දනා කරන දෙවිවරු බොහෝ ඇත. මින් සියල්ල/ බහුතරය මියගිය ශ්‍රේෂ්ඨ ප්‍රද්ගලයන් වේ. දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් වන අතර ඉන් පසුව සතරවරම් දෙවිවරු සිටී. මහින්දාගමනයෙන් පසුව ලක්දිව රාජ්‍ය ආගම බුද්ධාගම වුවද බහුතර සිංහලයෝ බුද්ධාගම සමග සමගාමීව සිංහල දේවාගමේ පුරාණ සම්ප්‍රදායන් අනුව යමින් තවමත් තිස්තුන්කෝටියක් දෙවි දේවතාවියෝ විශ්වාස කරති. මෙය සිංහල දේවාගමවේ.

තිස්තුන්කෝටියක් දෙවිදේවතාවියෝ

පටුන

සතරවරම් දෙවිවරු

ප්‍රධාන ලිපිය: සතරවරම් දෙවිවරු

සම්මත සතරවරම් දෙවිවරු

  • දෘතරාෂ්ට
  • විරූඪ
  • විරූපාක්ෂ
  • වෛශ්‍රවණ හෙවත් කුවේර

මධ්‍යකාලීන සතරවරම් දෙවිවරු

  • සුමන සමන් දෙවියෝ
  • කතරගම දෙවියෝ
  • උපුල්වන්
  • විභිෂණ

අනෙකුත් දෙවි දේවතාවියෝ

රට පුරාම පාහේ අදහන දෙවි දේවතාවියෝ

  • පත්තිනි අම්මා
  • නාථ දෙවියෝ

ප්‍රාදේශීය දෙවි දේවතාවියෝ

  • උපුල්වන් දෙවියෝ
  • විභීශණ දෙවියෝ
  • කතරගම මහසෙන්
  • සුමන සමන් දෙවියෝ
  • මින්නේරි දෙවියෝ
  • අයියනායක දෙවියෝ
  • ගලේ බණ්ඩාර දෙවියෝ
  • සපුමල් බණ්ඩාර දෙවියෝ
  • උපුල්වන් දෙවියෝ
  • දැඩිමුණ්ඩ දෙවියෝ
  • හූනියං දෙවියෝ හෙවත් ගම්බාර දෙවියෝ
  • කඩවර
  • ගැටබරු දෙවියෝ
  • මුතුමාරි දෙවියෝ
  • රංවල දෙවියෝ
  • ඉලන්දාරි දෙයියෝ
  • කුමාර බණ්ඩාර දෙයියෝ
  • හිටිබණ්ඩාර දෙයියෝ තනිවැල්ලේ තනියවල්ලභාහු

රුක් දෙවිවරු සහ රුක් දේවතාවියෝ

සාමාන්‍යායෙන් රුක් දෙවිවරුන්ට වෙනම නම් නොමැති අතර අදාල ගසේ නමින් හඳුන්වයි.
නිදසුන්:

  • ගමේ පන්සලේ මහ නුගේ දෙයියෝ
  • රුවන්වැලි සෑය තැනීමට පෙර එම භූමියේ රන්තෙලබු ගසට අධිගෘහිතව සිටි ස්වර්ණපාලි නැමැති දෙවඟන

ආශ්‍රිත ලිපි

  • දෙවියෝ (බෞද්ධ සංකල්පය)
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 09, 2026

    අනුවර්තී දෝලකය

  • අප්‍රේල් 23, 2026

    පුවටෝ රිකෝ

  • මාර්තු 22, 2026

    දෙමළ භාෂාව

  • අප්‍රේල් 13, 2026

    මධ්‍යම ඇමරිකාව

  • මැයි 26, 2026

    Physical therapy

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට