( වෙතින් යළි-යොමු කරන ලදි)
| බුද්ධංගල ආනන්ද තෙරණුවෝ (මේජර් ජෙනරල් ආනන්ද වීරසේකර) | |
|---|---|
![]() මේජර් ජෙනරල් ආනන්ද වීරසේකර | |
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
| නිලය | මේජර් ජෙනරල් |
| ඒකකය | ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව |
| සටන් / යුද්ධ | ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය |
පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමි (ඉංග්‍රීසි: Buddangala Ananda Thera) අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරයි. උන්වහන්සේගේ ගිහි නම ආනන්ද වීරසේකර වන අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා මේජර් ජෙනරල්වරයෙකු ලෙස සේවය කොට තිබේ. මීට අමතරව ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා සභාපති තනතුරද හොබවා ඇත.
අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර බුද්ධංගල ආනන්ද තෙරණුවෝගේ සහෝදරයාය. මේජර් ජෙනරල් ආනන්ද වීරසේකර (English: Ananda Weerasekera) කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- මේජර් ජෙනරල් ආනන්ද වීරසේකරයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු බෞද්ධ භික්ෂූන්
- Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))
දේශනා එකතුව
සිංහල
ඉංග්‍රීසි
1.[1]
ප්‍රවර්ග:
- චරිත කතා
- ශ්‍රී ලාංකිකයෝ
- ආදි නාලන්දියයෝ
- ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන්
- බෞද්ධයෝ
- ලාංකික සිංහලයෝ
- භික්ෂූහූ
