සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගාසා තීරය හෝ සරල ලෙසින් ගාසා යනු, නිරිත දිග දෙසින් ඊජිප්තුව හා 11 කිමී (6.8 සැත) දිගු දේශසීමාවක්ද, නැගෙනහිරින් හා උතුරින් ඊශ්‍රායෙලය හා 51 කිමී (32 සැත) දිගු දේ

ගාසා තීරය

  • මුල් පිටුව
  • ගාසා තීරය

ගාසා තීරය හෝ සරල ලෙසින් ගාසා යනු, නිරිත දිග දෙසින් ඊජිප්තුව හා 11 කිමී (6.8 සැත) දිගු දේශසීමාවක්ද, නැගෙනහිරින් හා උතුරින් ඊශ්‍රායෙලය හා 51 කිමී (32 සැත) දිගු දේශසීමාවක්ද සහිත මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළෙහි පිහිටි භූමි ප්‍රදේශයකි.

ගාසා තීරය

قطاع غزة
Qiṭāʿ Ġazzah
ගාසා තීරය හී කොඩිය
කොඩිය
ගාසා තීරය හි පිහිටීම
විශාලතම නගරයගාසා
නිල භාෂා(ව)අරාබි
ස්වෛරී රාජ්‍යය පලස්තීන රාජ්‍යය
නායකයෝ
• ජනාධිපතිවරයා
මහමුද් අබ්බාස්
•  අග්‍රාමාත්‍යවරයා
රාමී හම්දල්ලා
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
360 km2 (140 sq mi)
ජනගහණය
• 2014 ඇස්තමේන්තුව
1,816,379
• ඝණත්වය
5,046/km2 (13,069.1/sq mi)
දදේනි (ක්‍රශසා)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.35 බිලියන (–)
• ඒක පුද්ගල
$6,100 (–)
ව්‍යවහාර මුදල
  • ඊජිප්තියානු පවුමa (EGP)
  • ඊශ්‍රායෙල නව ෂ්කුල්b (ILS)
වේලා කලාපයUTC+2
• ගිම්හාන (DST)
UTC+3
ඇමතුම් කේතය+970
අන්තර්ජාල TLD.ps, فلسطين.
  1. 1951 සිට ගාසා තීරයේ භාවිතා කෙරිණි.
  2. 1985 සිට භාවිතා කෙරිණි.
ඊශ්‍රායෙල පාලනය යටතේ පවතින දේශසීමා සහ සීමිත මසුන්මරන කලාපය සහිත ගාසා තීර
ගාසා නගර ක්ෂිතිජය.
2012දී ගාසා නගරයේ කඩමණ්ඩිය.

පලස්තීන අධිකාරිය තුලින් ස්වයං-පාලන සිදුකිරීමේ අයිතිය, 1994දී ඊශ්‍රායෙලය විසින් ගාසා වෙත ප්‍රදානය කෙරිණි. මෙයට පෙර, ගාසා, හමුදාමය අධිවාසයට ලක් වී තිබූ අතර, ඉතා මෑතදී ඊශ්‍රායෙලය විසින් (1967-1994) සහ ඊජිප්තුව (1958-1967) විසින්ද, පෙරදී ඔටෝමාන් අධිරාජ්‍යයේ කොටසක් ව පැවතියදී සිරියාව විසින්ද එය පාලනය විය. 2007දී පටන්, ගාසා තීරය තත්ත්වාකාරයෙන් පාලනය වූයේ, පලස්තීනියානු ජාතික අධිකාරියේ සහ පලස්තීනියානු ජනතාවගේ නියෝජිතයන් ලෙසට හිමිකම් පාන පලස්තීන කණ්ඩායමක් වන හමාස් විසිනි. 2012දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් "එක්සත් ජාතීන් තුල සාමාජිකයෙක්-නොවන නිරික්ෂක තත්ත්වය, පලස්තීනය වෙත ප්‍රදානය කරන ලදි". > 2014 ජූනි 2 දී එක්සත් රජයක් දිවුරුම් දුන්නේය.

ගාසා තීරයේ පලස්තීනියානු ජනගහණයේ අතිප්‍රමුඛ කොටසත් සුන්නි මුස්ලිම්වරුන් වෙතින් සමන්විත වෙයි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    Viral pneumonia

  • අප්‍රේල් 04, 2026

    ග්‍රහක වළල්ල

  • මාර්තු 31, 2026

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය

  • අප්‍රේල් 03, 2026

    විජය කුමරු

  • අප්‍රේල් 06, 2026

    රාජ්‍ය නායකයා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට