සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කංචන විජේසේකර, (දෙමළ: காஞ்சன விஜேசேகர, ඉංග්‍රීසි: Kanchana Wijesekera; උපත 27 අප්‍රේල් 1982) යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙකු වන අතර හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වෙය

කංචන විජේසේකර

  • මුල් පිටුව
  • කංචන විජේසේකර

කංචන විජේසේකර, (දෙමළ: காஞ்சன விஜேசேகர, ඉංග්‍රීසි: Kanchana Wijesekera; උපත 27 අප්‍රේල් 1982) යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙකු වන අතර හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වෙයි. ඔහු 2022 අප්‍රේල් 18 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඒ මහතා මාතර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු හිටපු කැබිනට් අමාත්‍ය මහින්ද විජේසේකරගේ පුත්‍රයාය.

කංචන විජේසේකර
පා.ම.
காஞ்சன விஜேசேகர
Kanchana Wijesekera
විදුලිබල හා බලශක්ති අමාත්‍ය
තනතුර දරමින්
18 අප්‍රේල් 2022 – 23 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාපවිත්‍රා වන්නිආරච්චි
ගාමිණී ලොකුගේ
මාතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
1 සැප්තැම්බර් 2015
දකුණු පළාත් සභා මන්ත්‍රී
තනතුර දරමින්
2009–2014
තනතුර දරමින්
2014–2015
පුද්ගලික තොරතුරු
උපත27 අප්‍රේල් 1982 (1982-04-27) (වයස 44)
මාතර, දකුණු පළාත, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
සබඳතාමහින්ද විජේසේකර
අධ්‍යාපනයරාජකීය විද්‍යාලය, කොළඹ
ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
ආසියානු ජාත්‍යන්තර පාසල, කොළඹ
උගත් ශාස්ත්‍රාලයමොනෑෂ් විශ්වවිද්‍යාලය

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ලැයිස්තුව
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 26, 2026

    Planetary nebula

  • ජූනි 08, 2026

    ඉස්මයිල් හනියේ

  • අප්‍රේල් 05, 2026

    පෘථිවිය උණුසුම්වීම

  • මාර්තු 31, 2026

    අයිසැක් නිව්ටන්

  • අප්‍රේල් 29, 2026

    අව දොළොස්වක

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට