සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

ස්පුට්නික් V (රුසියානු: Спутник V, ඉංග්‍රීසි:  Sputnik V) යනු Gamaleya Research Institute of Epidemiology and Microbiology විසින් නිපදවන ලද COVID-19 සඳහා වන, ad

ස්පුට්නික් V

විකිපීඩියා වෙතින්
ස්පුට්නික් V
රුසියානු සෞඛ්‍යය අමාත්‍යංශය විසින් නීකුත් කළ ගම්-කොවිඩ්-වැක් කුප්පිවල සේයාරු
රුසියානු සෞඛ්‍යය අමාත්‍යංශය විසින් නීකුත් කළ ගම්-කොවිඩ්-වැක් කුප්පිවල සේයාරු
Vaccine description
TargetSARS-CoV-2
එන්නත් වර්ගයViral vector
Clinical data
වෙළඳ නාම
  • Sputnik V
  • Спутник V
වෙනත් නාම
  • Gam-COVID-Vac
  • Гам-КОВИД-Вак
License data
  • EU EMA: by INN
ලබාදෙන
මාර්ගය
Intramuscular
ATC කේතය
  • None
Legal status
Legal status
  • Registered in Russia on 11 August 2020
Full and Emergency Authorizations: List of Sputnik V COVID-19 vaccine authorizations
හැඳිනුම්
DrugBank
  • DB15848

ස්පුට්නික් V (රුසියානු: Спутник V, ඉංග්‍රීසි:  Sputnik V) යනු Gamaleya Research Institute of Epidemiology and Microbiology විසින් නිපදවන ලද COVID-19 සඳහා වන, adenovirus viral vector එන්නත කි. රුසියානු සෞඛ්යය අමාත්‍යංශය විසින් 2020-08-11 දින ගම්-කොවිඩ්-වැක් (රුසියානු: Гам-КОВИД-Вак, romanized: Gam-KOVID-Vak) ලෙස මේ සඳහා ලියාපදිංචිය ලබා දී ඇත. මෙහි නාමයේ 'V' යනු රෝම ඉලක්කම් වලින් '5' නොව 'v' අක්ෂරය (එන්නත් යන අරුත ඇති vaccine පදය සඳහා) වේ.

තාක්ෂණය

See caption
President Putin's meeting with government members, on 11 August 2020 via videoconference, at which he announced a conditionally registered vaccine against COVID-19.
Medical worker in Moscow with the vaccine

සායනික පර්යේෂණ

Phase I–II

Phase III

Sputnik V, efficacy for different conditions. The error bars indicate the confidence interval containing the efficacy with 95% probability

Sputnik V – AstraZeneca COVID-19 vaccine trials

සංයුතිය

ඉතිහාසය

  1. "Sputnik V". Russian drug reference. Medum.ru.
  2. Callaway E (August 2020). "Russia's fast-track coronavirus vaccine draws outrage over safety". Nature. 584 (7821): 334–335. doi:10.1038/d41586-020-02386-2. PMID 32782400. This is a reckless and foolish decision. Mass vaccination with an improperly tested vaccine is unethical. Any problem with the Russian vaccination campaign would be disastrous both through its negative effects on health, but also because it would further set back the acceptance of vaccines in the population.
  3. Cohen J (11 August 2020). "Russia's approval of a COVID-19 vaccine is less than meets the press release". Science. සම්ප්‍රවේශය 13 August 2020.
  4. How Sputnik V works, Gamaleya Research Institute of Epidemiology and Microbiology, 2021-01-11, https://www.youtube.com/watch?v=wfUe1SA6Wdk, ප්‍රතිෂ්ඨාපනය 2021-03-18 
  • නිළ වෙබ් අඩවිය
  • "How Gamaleya's Vaccine Works". The New York Times.
ඉහළට