සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

නිව්යෝර්ක් නමැති එ.ජ. ජනපදය බොහෝ අපනාමයන් වෙතින් හඳුන්වා ඇති අතර, ඒවා අතුරින් වඩාත් සංගණ්‍ය වන්නේ දි එම්පයර් ස්ටේට් යන්නයි. 19වන සියවස තරම් මෑතකදී අපත්‍යිකරණය ක

එම්පයර් ස්ටේට්

  • මුල් පිටුව
  • එම්පයර් ස්ටේට්

නිව්යෝර්ක් නමැති එ.ජ. ජනපදය බොහෝ අපනාමයන් වෙතින් හඳුන්වා ඇති අතර, ඒවා අතුරින් වඩාත් සංගණ්‍ය වන්නේ දි එම්පයර් ස්ටේට් යන්නයි. 19වන සියවස තරම් මෑතකදී අපත්‍යිකරණය කරගත් එම අපනාමය, ජනපදයේ බොහෝ ගොඩනැගිලි සහ සිද්ධීන් ගේ නම් සඳහා අන්තර්ගත කර ඇත. එය විසින් දක්වන්නේ ජනපදයෙහි ධනය හා සම්පත් බවට පොදු විශ්වාසයක් පවතින නමුදු, එම පදයෙහි සත්‍ය සම්භවය පැහැදිලි නොවෙයි.

A dark painting of an older white man in a black cloak. The man has light skin with rosy cheeks and white, curled hair.
"එම්පයර් ස්ටේට්" යන නාමය ජෝර්ජ් වොෂිංටන් විසින් ටංකනය කල බවක් එක් සිද්ධාන්තයක් විසින් බැර කරනු ලබයි.

මෙම නමෙහි සම්භවය පිළිබඳ විවිධ සිද්ධාන්තයන් පවතියි. එයින් දෙකක් හා ජෝර්ජ් වොෂිංටන් සම්බන්ධ වන අතර, එකක් විසින් ආක්‍රමණශීලි වෙළෙඳ මාර්ගද, අනෙක විසින් නිව්යෝර්ක් ජනගහනය විසින් වර්ජිනියා ජනගහනය අභිබවා යෑමද දක්වයි. කිසිවක් ඔප්පු කර නොමැත.

ආශ්‍රිත

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික ටැගය; klein නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 08, 2026

    මුද්දර නාමාවලි

  • මැයි 26, 2026

    නුවන් ගුණවර්ධන

  • මැයි 27, 2026

    Oxygen-burning process

  • අප්‍රේල් 01, 2026

    පරිගණක ජාල

  • අප්‍රේල් 20, 2026

    අජිත් කුමාර්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට