සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

පරිගණක ඉංජිනේරු ශිල්පය (හෝ පරිගණක පද්ධති ඉංජිනේරු ශිල්පය) විදුලි ඉංජිනේරු ශිල්පයේ හා පරිගණක විද්‍යාවේ විශාල කොටසක් අයත් කර ගනී. පරිගණක ඉංජිනේරුවන් යනු මෘදුකාංග

Computer engineering

  • මුල් පිටුව
  • Computer engineering

පරිගණක ඉංජිනේරු ශිල්පය (හෝ පරිගණක පද්ධති ඉංජිනේරු ශිල්පය) විදුලි ඉංජිනේරු ශිල්පයේ හා පරිගණක විද්‍යාවේ විශාල කොටසක් අයත් කර ගනී. පරිගණක ඉංජිනේරුවන් යනු මෘදුකාංග නිර්මාණය හා මෘදුකාංග - දෘඪාංග සංගතකරණය පිළිබඳ විශේෂඥතාවය ලැබූ විදුලි ඉංජිනේරුවන්ය. ඔවුන් ජව ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා භෞතික විද්‍යාව කෙරෙහි දක්වන්නේ අඩු අවධානයකි. පරිගණක ඉංජිනේරුවන් සේවයේ යෙදී ඇති අංශ ලෙස ASIC නිර්මාණය , FPGA වැඩි දියුණුව , ෆර්ම් වෙයා (firmware) වැඩි දියුණුව , මෘදුකාංග වර්ධනය , දෘඪාංග - (ෆර්ම් වෙයා / මෘදුකාංග) ඒකීයකරණය , පරිපථ සැලසුම් කිරීම හා පද්ධති තත්ව නිර්මාණය හා සංගතකරණය දැක්විය හැක.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මැයි 18, 2026

    ස්කෝර්පියන් II

  • මාර්තු 23, 2026

    සිංහල අකුරු

  • අප්‍රේල් 13, 2026

    ජනවන්දනා වසර

  • අප්‍රේල් 06, 2026

    මියන්මාරයේ බුද්ධාගම

  • අප්‍රේල් 01, 2026

    පාරමිතා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට