සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

‍‌ජෝර්ජ් වොෂිංටන් (පෙබරවාරි 22, 1732 – දෙසැම්බර් 14, 1799) යනු ඇමරිකානු එක්සත් ජනපදයෙහි පීතෘමූලිකයන් අතුරින් එක් අයෙකු වන අතර, දේශයෙහි පළමුවන ජනාධිපතිවරයා (1789

ජෝර්ජ් වොෂිංටන්

  • මුල් පිටුව
  • ජෝර්ජ් වොෂිංටන්

‍‌ජෝර්ජ් වොෂිංටන් (පෙබරවාරි 22, 1732 – දෙසැම්බර් 14, 1799) යනු ඇමරිකානු එක්සත් ජනපදයෙහි පීතෘමූලිකයන් අතුරින් එක් අයෙකු වන අතර, දේශයෙහි පළමුවන ජනාධිපතිවරයා (1789–1797) වශයෙන් සේවය කළේය. නව දේශයෙහි පැවැත්මට අතිශයින් වැදගත් වූ ඇමරිකානු විප්ලවීය යුද්ධයෙහිදී දේශමාමක බලකායන්ට ආඥාපතිත්වය සැපයූ ඔහු, බ්‍රිතාන්‍යයන් පරදවමින් ජයග්‍රහණය වෙත එය මෙහෙයවීය. ඇමරිකානු නිදහස ගෙන ඒමේ කාර්යභාරය නිසා ඔහු ජාතියේ පියා ලෙස හැඳින්වේ. නව ෆෙඩරල් රජය ස්ථාපනය කිරීමට ඉවහල් වූ, 1787 වර්ෂයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මේලනයෙහි මූලාසනයද ඔහු විසින් හෙබවීණි.

ජෝර්ජ් වොෂිංටන්
එක්සත් ජනපදයෙහි පළමුවන ජනාධිපති
තනතුර දරමින්
අප්‍රේල් 30, 1789 – මාර්තු 4, 1797
උප ජනාධිපතිවරයාජෝන් ඇඩම්ස්
පූර්වප්‍රාප්තිකයාතනතුර අළුතින් පිහිටුවන ලද්දකි
අනුප්‍රාප්තිකයාජෝන් ඇඩම්ස්
යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි
තනතුර දරමින්
ජූලි 13, 1798 – දෙසැම්බර් 14, 1799
Appointed byජෝන් ඇඩම්ස්
පූර්වප්‍රාප්තිකයාජේම්ස් විල්කින්සන්
අනුප්‍රාප්තිකයාඇලෙක්සැන්ඩර් හැමිල්ටන්
කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාවෙහි
ආඥාපති
තනතුර දරමින්
ජූනි 15, 1775 – දෙසැම්බර් 23, 1783
Appointed byකොන්ටිනෙන්ටල් කොංග්‍රස් මණ්ඩලය
පූර්වප්‍රාප්තිකයාතනතුර අළුතින් පිහිටුවන ලද්දකි
අනුප්‍රාප්තිකයාහෙන්රි නොක්ස්
(යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි)
වර්ජිනියා වෙතින්
දෙවන කොන්ටිනෙන්ටල් කොංග්‍රස් මණ්ඩලය
වෙත අභිනියෝජිතයා
තනතුර දරමින්
මැයි 10, 1775 – ජූනි 15, 1775
පූර්වප්‍රාප්තිකයාතනතුර අළුතින් පිහිටුවන ලද්දකි
අනුප්‍රාප්තිකයාතෝමස් ජෙෆර්සන්
වර්ජිනියා වෙතින්
පළමුවන කොන්ටිනෙන්ටල් කොංග්‍රස් මණ්ඩලය
වෙත අභිනියෝජිතයා
තනතුර දරමින්
සැප්තැම්බර් 5, 1774 – ඔක්තොම්බර් 26, 1774
පූර්වප්‍රාප්තිකයාතනතුර අළුතින් පිහිටුවන ලද්දකි
අනුප්‍රාප්තිකයාතනතුර අවලංගු කරන ලදි
විලියම් හා මේරි ශාස්ත්‍රාලයෙහි 14වන කුලපති
තනතුර දරමින්
1788–1799
පූර්වප්‍රාප්තිකයාරිචර්ඩ් ටෙරික්
අනුප්‍රාප්තිකයාජෝන් ටයිලර්
පුද්ගලික තොරතුරු
උපතපෙබරවාරි 22, 1732(1732-02-22)
වෙස්ට්මෝලන්ඩ්, වර්ජිනියා , බ්‍රිතාන්‍ය ඇමරිකාව
විපතදෙසැම්බර් 14, 1799(1799-12-14) (වයස 67)
මවුන්ට් වර්නන්, වර්ජිනියා, එ.ජ.
Resting placeවොෂිංටන් පවුලේ සොහොන්ගෙය
මවුන්ට් වර්නන්, වර්ජිනියා
දේශපාලන පක්ෂයස්වාධීන
කලත්‍රයාමාර්තා ඩැන්ඩ්‍රිජ් කස්ටිස්
වෘත්තියවැවිලිකරු
හමුදා නිලධාරියා
සම්මානකොංග්‍රස් රන් පදක්කම
තෑන්ක්ස් ඔෆ් කොංග්‍රස්
අත්සනCursive signature in ink
Military service
පක්ෂපාතීත්වයමහා බ්‍රිතාන්‍ය රාජධානිය මහා බ්‍රිතාන්‍යය
එක්සත් ජනපද එක්සත් ජනපද
ශාඛාව/සේවාවවර්ජීනියා ප්‍රත්‍යන්ත ක්ෂාත්‍රකායය
කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව
එක්සත් ජනපද යුද්ධ හමුදාව
සේවා කාලයක්ෂාත්‍රකායය: 1752–1758
කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව: 1775–1783
යුද්ධ හමුදාව: 1798–1799
නිලය ලුතිනන් ජනරාල්
සන්නද්ධ හමුදාවන්හී ජනරාල් (මරණාපර: 1976)
විධානවර්ජිනියා ජනපදයේ රෙජිමේන්තුව
කොන්ටිනෙන්ටල් යුද්ධ හමුදාව
එක්සත් ජනපද යුද්ධ හමුදාව
සටන්/ යුද්ධප්‍රංශ සහ ඉන්දියානු යුද්ධය
 • ජුමොන්විලා ග්ලෙන් සටන
 • ෆෝට් නෙසෙසිටි සටන
 • බ්‍රැඩක් ගවේෂණය
 • මොනාන්ගහේලා සටන
 • ෆෝබ්ස් ගවේෂණය
ඇමරිකානු විප්ලවීය යුද්ධය
 • බොස්ටන් මෙහෙයුම
 • නිව්යෝර්ක් සහ නිව් ජර්සි මෙහෙයුම
 • ෆිලඩෙල්ෆියා මෙහෙයුම
 • යෝර්ක්ටවුන් මෙහෙයුම
^  පළමු ජනාධිපති ධූර කාලයේ නිල ඇරඹුම මාර්තු 4 වෙයි.කොංග්‍රසය විසින් මැතිවරණමය පර්ෂද ඡන්ද ගණන් කොට ජනාධිපතිවරයෙක් සහතික කොට ප්‍රකාශ කලේ අප්‍රේල් 6 දිනදී වෙයි. වොෂිංටන් දිවුරුම් දුන්නේ අප්‍රේල් 30 දිනදීය.

1788දි වරකයන් 69 දෙනෙකුගේ ඒකමතික මනාපය ලෙසින් වොෂිංටන් තෝරා පත් කර ගන්නා ලද අතර ඔහු විසින් ධූර වාර දෙකක් එම තනතුර දරන ලදි.

ආශ්‍රිත

  1. එන්සයික්ලොෆීඩියා ඔෆ් දි එන්ලයිට්මන්ට් එලන් ජූඩි විල්සන්, පීටර් හැන්ස් රීල් – 2004 පිටුව 148, සම්ප්‍රවේශනය 2012-04-26
  2. චර්නොව්, රොන් (ඔක්තොම්බර් 18, 2010) (MP3). රොන් චර්නොව් ඔන් ජෝර්ජ් වොෂිංටන් (Podcast). Philadelphia, Pa: National Constitution Center. http://feedproxy.google.com/~r/NCCPrograms/~3/gI-rJ7T46_o/ron_chernow_10-18-10_(64).mp3. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-12-29. 
  3. Engber 2006. sfn error: no target: CITEREFEngber2006 (help)


උපුටාදැක්වීම් දෝෂය: "Note" නම් කණ්ඩායම සඳහා ටැග පැවතුණත්, ඊට අදාළ ටැග සොයාගත නොහැකි විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 03, 2026

    ඉන්දියානු උපමහාද්වීපය

  • අප්‍රේල් 05, 2026

    ජනාධිපති සම්මාන

  • අප්‍රේල් 04, 2026

    මයික් පෙන්ස්

  • අප්‍රේල් 05, 2026

    Doi (identifier)

  • අප්‍රේල් 03, 2026

    Carl Linnaeus

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට