සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ඇලෙක්සි අර්කිපොවිච් ලිනනොෆ් (රුසියානු: Алексе́й Архи́пович Лео́нов) (30 1934 මැයි 30 දින සෝවියට් සංගමයේ ටිසුල්ස්කි දිස්ත්‍රික්කයේ ලිස්ට්වියන්කා ගමේ උපත ලද ඔහු ස

ඇලෙක්සි ලියනෝෆ්

  • මුල් පිටුව
  • ඇලෙක්සි ලියනෝෆ්

ඇලෙක්සි අර්කිපොවිච් ලිනනොෆ් (රුසියානු: Алексе́й Архи́пович Лео́нов) (30 1934 මැයි 30 දින සෝවියට් සංගමයේ ටිසුල්ස්කි දිස්ත්‍රික්කයේ ලිස්ට්වියන්කා ගමේ උපත ලද ඔහු සෝවියට් ගගනගාමියෙක් සහ සොවියට් ගුවන් හමුදා ජෙනරාල්වරයෙකි. 1965 මාර්තු 14 වන් දින ඔහු අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම මීනිසා බවට පත්විය.ආතර් සී ක්ලාර්ක් විසින් ලියනලද 2010 විද්‍යා ප්‍රබන්ධ නවකතාවේ එන අභ්‍යාවකාශ යානාව ( "ලියනෝෆ්") නම් කරන ලද්දේ ද ඔහුගේ නමිනි.

ඇලෙක්සි අර්කිපොවිච් ලිනනොෆ්
Алексе́й Архи́пович Лео́нов
Алексе́й Архи́пович Лео́нов
උපත30 මැයි 1934(1934-05-30)
ලිස්ට්වියන්කා , ටිසුල්ස්කි දිස්තික්කය,  සෝවියට් සංගමය
තත්ත්වයවිශ්‍රාමික
මරණය11 ඔක්තෝබර් 2019(2019-10-11)
‌මොස්කව්, රුසියාව
වෘත්තියsප්‍රහාරක යානා නියමු, අභ්‍යවකාශගාමී
Space career
අභ්‍යවකාශගාමීයා
අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම මීනිසා.
නිලයජෙනරාල්, සෝවියට් ගුවන් හමුදාව
අභ්‍යවකාශගත කාලය
දින 7 පැය 0යි විනාඩි 32
තෝරාගැනීමගුවන් හමුදා කණ්ඩායම් අංක 1
Total EVAs
1
Total EVA time
මිනිත්තු 12 තප්පර 9
මෙහෙයුම්වොස්ක්හොඩ් 1,සෝයුස් 19
මෙහෙයුම් ලාංචනය

දිගු අසනීප තත්ත්වයකින් පසුව ලියනෝෆ්, 2019 ඔක්තොම්බර් 11 දිනදී මිය ගියේය. ඔහුගේ අවමංගල්‍යය ඔක්තොම්බර් 15 දිනදී පැවැත්වීමට නියමිතය. 85 වියැති වූ ඔහු වොස්කොඩ් වැඩසටහනෙහි සහභාගී වී ‌‌‌නොනැසී ඉතිරිව සිටි අවසන් ගගනගාමියාද විය.

ආශ්‍රිත

  1. "සෝවියට් කොස්මනෝට් ඇලෙක්සී ලියනෝෆ් ඩයිස් ඇට් 85". ස්පුට්නික් නිවුස්. 11 ඔක්තොම්බර් 2019. සම්ප්‍රවේශය 11 ඔක්තොම්බර් 2019.
  2. ලේමන්, ජෙනිෆර් (11 ඔක්තොම්බර් 2019). "ඇලෙක්සී ලියනෝෆ්, ද ෆර්ස්ට් මෑන් ටු වෝක් ඉන් ස්පේස්, හෑස් ඩයිඩ්". පොපියුලර් මිකැනික්ස් (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 11 ඔක්තොම්බර් 2019.
  3. බ්‍රවුන්, මාක් (31 අගෝස්තු 2015). "ෆර්ස්ට් පික්චර් ඩ්‍රෝන් ඉන් ස්පේස් ටු අපියර් ඉන් කොස්මෝනන්ට්ස් ෂෝ ඉන් ලන්ඩන්" (en-GB බසින්). ද ගාඩියන්.
    ISSN 0261-3077
    . https://www.theguardian.com/science/2015/aug/31/first-picture-space-cosmonauts-science-museum-alexei-leonov.
     
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    දත්ත විශ්ලේෂණය

  • මාර්තු 13, 2026

    මහියංගනය රජ මහා විහාරය

  • අප්‍රේල් 06, 2026

    ශිරාණි බණ්ඩාරනායක

  • අප්‍රේල් 04, 2026

    අඹන් ගඟ

  • ජූනි 10, 2026

    හෝමෝ එරෙක්ටස්

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට