සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අයිබීරියානු අර්ධද්වීපය (අයිබීරියාව ලෙසද හැදින් වෙන) යුරෝපයේ නිරිත දෙසින් පිහිටා ඇති අර්ධද්වීපයකි. පිරනීස් කඳුවැටිය වෙතින් අනෙකුත් යුරෝපියානු භූමි ප්‍රදේශයෙන් වෙ

අයිබීරියානු අර්ධද්වීපය

  • මුල් පිටුව
  • අයිබීරියානු අර්ධද්වීපය

අයිබීරියානු අර්ධද්වීපය (අයිබීරියාව ලෙසද හැදින් වෙන) යුරෝපයේ නිරිත දෙසින් පිහිටා ඇති අර්ධද්වීපයකි. පිරනීස් කඳුවැටිය වෙතින් අනෙකුත් යුරෝපියානු භූමි ප්‍රදේශයෙන් වෙන්ව ඇති මෙම අර්ධද්වීපයට අයත් භූමිය ප්‍රධාන වශයෙන් ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදී ඇත. ඇන්ඩෝරාව, ප්‍රංශයට අයත් කුඩා ප්‍රදේශයන් කිහිපයක් සහ බ්‍රිතාන්‍යට අයත් ප්‍රදේශයක් වන ජිබ්‍රෝල්ටාව ද එයට ඇතුළත් වේ. වර්ග කිලෝමීටර් 596,740 ක (වර්ග සැතපුම් 230,400 ක්) වන මෙම අර්ධද්වීපය ජනගහනය අනුව ගත් කල දෙවන විශාලතම යුරෝපීය අර්ධද්වීපය ද වේ(ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය හා බෝල්කන් අර්ධද්වීපයෙන් පසුව).

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 11, 2026

    අනුරාධපුර රාජධානිය

  • අප්‍රේල් 19, 2026

    එරික් ඉලයප්ආරච්චි

  • අප්‍රේල් 27, 2026

    මැසිඩෝනියා ජනරජය

  • මැයි 21, 2026

    Coastal geography

  • මැයි 29, 2026

    සතිෂ් පෙරේරා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට