සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කලාසූරී අරිසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්

අරිසෙන් අහුබුදු

  • මුල් පිටුව
  • අරිසෙන් අහුබුදු

කලාසූරී අරිසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද[තහවුරු කර නොමැත]කලාශූරී නාමය ද[තහවුරු කර නොමැත] හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානය ද[තහවුරු කර නොමැත] හිමි කරගෙන ඇත.

අරිසෙන් අහුබුදු
උපත
දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ

මාර්තු 18, 1920(1920-03-18)
කොග්ගල, මලළගම, ශ්‍රී ලංකාව
මරණයමැයි 26, 2011
කොළඹ ශ්‍රී ලංකා
වෘත්තියsලේඛකයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, ගීත රචකයෙක්, කතුවරයෙක් සහ කවියෙක්.

පටුන

රචිත ග්‍රන්ථ

  • අඩුව
  • හදිය
  • කුමරතුඟු දෑ ඇල්ම
  • කුමරතුඟු ඇසුර
  • සිංහල වංස කතාව
  • රන් කිරුළ
  • අරුත නිරුත
  • මහා පාවා දීමේ ජාතකය
  • එන කපේ බණ කතා
  • කලට පිපෙන මල්
  • හෙළ දෙරණ වග
  • කොග්ගල පවත
  • මංගල කිංකිණි
  • දම් රස දහර
  • අසම්මතය රජ වීම
  • අරිසෙන් අහුබුදු හරසරණිය
  • සක්විති රාවණ
  • ලංකා ගම් නම් වහර
  • අතු අග දිලි වන මල්
  • නූතන ජාතක
  • හෙළ අවුරුදු වග
  • සමන අස්න
  • ඉර හඳ නැඟි රට
  • මනු වස

Links

  • Official Website of Arisen Ahubudu සංරක්ෂණය කළ පිටපත 2018-08-06 at the Wayback Machine
  • Information on Arisen Ahubudu[permanent dead link]

Press Articles

  • Arisen Ahubudu recommends Cumaratunga's works to posterity
  • Ahubudu presented books to President

ආශ්‍රිත

  1. "The S. Thomas' College Old Boys' Forum".
  2. "Sarasavi, The bookshop".
  • Profile of Arisen Ahubudu සංරක්ෂණය කළ පිටපත 2008-10-23 at the Wayback Machine
  • Official website of Arisen Ahubudu සංරක්ෂණය කළ පිටපත 2018-08-06 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 22, 2026

    ඉංග්‍රීසි භාෂාව

  • අප්‍රේල් 05, 2026

    බෞද්ධ නිකාය

  • අප්‍රේල් 03, 2026

    Atomic number

  • මාර්තු 31, 2026

    මන්නාරම බයෝබැබ් ගස

  • අප්‍රේල් 05, 2026

    මැද පෙරදිග

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට