| හොංවු අධිරාජයා 洪武帝 | |||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() මිං අධිරාජ තයිෂුගේ හිඳි රුවක්, මිං රාජවංශයේ නොහඳුනන සිත්තරකු විසිනි | |||||||||||||||||
| 1වන මිං රාජවංශ අධිරාජයා | |||||||||||||||||
| රාජ්‍ය සමය | 1368 ජනවාරි 23 – 1398 ජූනි 24 | ||||||||||||||||
| අභිෂේකය | 1368 ජනවාරි 23 | ||||||||||||||||
| අනුප්‍රාප්තිකයා | ජියාන්වෙන් අධිරාජයා | ||||||||||||||||
| චීනයේ අධිරාජයා | |||||||||||||||||
| රාජ්‍ය සමය | 1368–1398 | ||||||||||||||||
| පූර්වප්‍රාප්තිකයා | උඛාඝාටු ඛාන් තොඝෝන් තෙමූර් (යුවාන් රාජවංශය) | ||||||||||||||||
| අනුප්‍රාප්තිකයා | ජියාන්වෙන් අධිරාජයා (මිං රාජවංශය) | ||||||||||||||||
| උපත | 朱重八 1328 ඔක්තෝබර් 21 හඕචෞ, හෙනාන් ජියාංබෙයි පළාත, යුවාන් රාජවංශය (වර්තමාන ෆෙංයැං, අන්හුයි) | ||||||||||||||||
| මරණය | 24 ජූනි 1398 (aged 69) ජිංෂි, මිං රාජවංශය (වර්තමාන නැන්ජිං, ජියාංසු) | ||||||||||||||||
| භූමදානය | 1398 ජූනි 30 මිං ෂියාඕලිං මොසෝලියම, නැන්ජිං | ||||||||||||||||
| බිසෝවරු | ෂියාඕචිගාඕ අධිරාජිනිය (වි. 1352; මරණය 1382) | ||||||||||||||||
| දරුවන් Detail | චු බියාඕ යොංල අධිරාජයා | ||||||||||||||||
| |||||||||||||||||
| වංශය | චූ ගෘහය | ||||||||||||||||
| පියා | චූ ෂිචෙන් | ||||||||||||||||
| මව | චෙන් ආර්යාව | ||||||||||||||||
| ආගම | බුද්ධාගම | ||||||||||||||||
| හොංවු අධිරාජය |
|---|
හොංවු අධිරාජයා, (1328 ඔක්තෝබර් 21 – 1398 ජූනි 24) හෙවත් චූ යුවාන්චෑං (චීන: 朱元璋; වේඩ්–ගයිල්ස්: Chu Yuan-chang), යනුවෙන් හැඳින්වෙන්නේ මිං රාජවංශයේ ආරම්භක පාලකයායි. ඔහු විසින් 1368 සිට 1398 දක්වා පාලනය ගෙනයන ලදී.
ප්‍රවර්ග:
- මිං රාජවංශයේ අධිරාජවරු
- මිං රාජවංශ බෞද්ධයෝ
- චීන බෞද්ධ පාලකයෝ
- 1328 උපත්
- 1398 මරණ
