සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

කොවිඩ්-19 එසේත් නැත්නම් කොරෝනා වෛරස් රෝගය 2019 (ඉංග්‍රීසි:  Coronavirus disease 2019, COVID-19) යනු severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2)

කොවිඩ්-19

  • මුල් පිටුව
  • කොවිඩ්-19

කොවිඩ්-19 එසේත් නැත්නම් කොරෝනා වෛරස් රෝගය 2019 (ඉංග්‍රීසි:  Coronavirus disease 2019, COVID-19) යනු severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) වෛරසය මගින් ඇතිකරනු ලබන බෝවන රෝගයකි. මෙම රෝගය මුල්වරට චීනයේ වූහාන් නුවර දී හඳුනා ගත් අතර ඉන් අනතුරුව ලොව පුරා පැතිරගොස් 2019–20 coronavirus pandemic නමින් හැඳින්වෙන ගෝලීය වසංගතය බවට වර්ධනය විය.

කොරෝනා වෛරස් රෝගය 2019
(කොවිඩ්-19)
වෙනත් නම්
  • Coronavirus disease 2019
  • COVID-19
  • 2019-nCoV acute respiratory disease
  • Novel coronavirus pneumonia
  • Wuhan pneumonia
  • "Coronavirus" or other names for SARS-CoV-2
කොවිඩ්-19 රෝග ලක්ෂණ
කොවිඩ්-19 රෝග ලක්ෂණ
උච්චාරණය
  • /kəˈroʊnəˌvaɪrəs dɪˈziːz/
විශේෂතාවතීව්‍ර ශ්වසන ආසාදනය
රෝග ලක්‍ෂණඋණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුව
සංකුලතාPneumonia, ARDS, kidney failure
හේතුSARS-CoV-2
අවදානම් සාධකරෝගය වැළැක්වීමේ ක්‍රම අනුගමනය නොකිරීම
රෝග විනිශ්චය ක්‍රමrRT-PCR testing, immunoassay, CT scan
වැළක්වීමදෑත් සේදීම, නිරෝධායනය, physical distancing
ප්‍රතිකාරSymptomatic and supportive
සංඛ්‍යාතය135,869,704 confirmed cases
මරණ2,935,271 (3.4% of confirmed cases; lower when unreported cases are included)

සාමාන්‍ය රෝග ලක්ෂණ වනුයේ උණ (fever), කැස්ස (cough) සහ හුස්ම ගැනීමේ අපහසුව (shortness of breath) වේ. මස්පිඩු වේදනාව sputum production සහ sore throat ද විරල මුත් දැකිය හැකි රෝග ලක්ෂණ වේ. බොහෝ දෙනෙකුට මෘදු රෝග ලක්ෂණ දැකිය හැකි වුවත් සමහරෙක් හට severe නිව්මෝනියා (pneumonia) සහ multi-organ failure ඇතිවිය හැක. 2020 මාර්තු 20 වෙනිදා පැවති දත්ත වලට අනුව rate of deaths per number of diagnosed cases 4.1% කි. එසේම එය වයස සහ අනෙකුත් සෞඛ්‍ය තත්ත්ව සැලකිල්ලට ගැනීමේ දී 0.2% සිට 15% අතර විචලනය වේ.

රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරෙන්නේ බොහෝවිට කහින විට ඇතිවන බිඳිති (respiratory droplets) හරහා ය. එසේම ආසාදිත ද්‍රව්‍යය ගෑවුන මතුපිටක් ඇල්ලීමෙන් පසුව මුහුණ ඇල්ලීම මගින් ද පැතිරීම සිදුවිය හැකි. වෛරසයට නිරාවරණය වීමේ සිට රෝග ලක්ෂණ දිස්වීම දක්වා සාමාන්‍යයෙන් දින දෙක (2) සිට දහහතර (14) දක්වා වන අතර සාමාන්‍යය දින පහක් (5) වේ.nasopharyngeal swab මගින් reverse transcription polymerase chain reaction (rRT-PCR) භාවිතයෙන් රෝග විනිශ්චය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ. එසේම රෝග ලක්ෂණ, risk factors සහ නිව්මෝනියා ලක්ෂණ පෙන්නුම් කරන chest CT scan යන එකතුව ආශ්‍රයෙන් ද රෝගය විනිශ්චය කළ හැක.

රෝගය වැළැක්වීම සඳහා නිර්දේශිත ක්‍රියාමාර්ග වන්නේ නිතර දෑත් සේදීම, social distancing (අන් අයගෙන් දුරස්වී සිටීම) සහ මුහුනෙන් දෑත් ඉවත්ව තබා ගැනීම වේ. වෛරසය ආසාදිතයැයි සැකකරන අය සහ ඔවුන්ව රැක බලාගන්නා අය හට මුඛ ආවරණයක් (masks) භාවිතා කිරීම නිර්දේශිත මුත් සාමාන්‍ය ජනයාට එසේ නිර්දේශිත නැත.කොවිඩ්-19 සඳහා එන්නතක් (vaccine) හෝ විශේෂිත ප්‍රතිවෛරස ප්‍රතිකාරයක් (antiviral treatment) නොමැත. කළහැක්කේ රෝග ලක්ෂණ පාලනය (treatment of symptoms), උපකාරක සත්කාර (supportive care), isolation සහ experimental measures භාවිතයෙන් පාලනය කිරිම පමණි.

2019–20 coronavirus outbreak, ගෝලීය වසංගතයක් (pandemic) සහ Public Health Emergency of International Concern (PHEIC) ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization, WHO) විසින් ප්‍රකාශ කරන ලදී.WHO regions හයම (6) පුරා බොහෝ රටවල මෙම රෝගය local transmission පිළිබඳ සාක්ෂි පවතී.

පටුන

රෝග ලක්ෂණ

රෝග ලක්ෂණය %
උණ 87.9
වියළි කැස්ස 67.7
තෙහෙට්ටුව (Fatigue) 38.1
Sputum production 33.4
හුස්ම ගැනීමේ අපහසුව (Shortness of breath) 18.6
මස්පිඩු වේදනාව (Muscle pain) හෝ හන්දි වේදනාව (joint pain) 14.8
උගුර වණවීම 13.9
හිසරදය 13.6
Chills 11.4
ඔක්කාරය හෝ වමනය 5.0
Nasal congestion 4.8
පාචනය 3.7
Haemoptysis 0.9
Conjunctival congestion 0.8

සමහරුන්ට රෝග ලක්ෂණ නොපෙන්වුවත් (asymptomatic) බොහෝ අයට උණ (fever), කැස්ස (cough) සහ හුස්ම ගැනීමේ අපහසුව (shortness of breath) වැනි සෙම්ප්‍රතිශ්‍යා උණ වැනි රෝග ලක්ශණ (flu-like symptoms) ඇති කරයි.

රෝග කාරකය

ප්‍රධාන ලිපිය: Severe acute respiratory syndrome coronavirus 2
 
Microscopy image showing SARS-CoV-2. The spikes on the outer edge of the virus particles resemble a crown, giving the disease its characteristic name.

මෙම රෝගය severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) වෛරසය (2019 novel coronavirus එසේත් නැත්නම් 2019-nCoV ලෙස පෙරදී හැඳින්වූ) මගින් ඇති කරයිප්‍රධන වශයෙන් කැස්ස සහ කිවිසීමේදී පිටවන බිඳිති මගින් පුද්ගලයන් අතර පැතිර යයි.

වැලැක්වීම

 
සමාජ දුරස්ථ කරණය වෛරසයක් පැතිරීම ප්‍රමාද කරන අතර සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ආරක්ෂා කරයි.

රෝග කළමනාකරණය

පර්යේෂණ

රෝගය පැතිරීමේ සහ ප්‍රගමනයට ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන ACE2 එන්සයිමය බොහෝ පර්යේෂණ වල ඉලක්කය වේ.

එන්නත්

දැනට ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් විසින් එන්නත් දෙකක් අත්හදා බලමින් පවතී. මෙම එන්නත් සතුන් හරහා පර්යේෂණ කිරීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබා දී ඇත. එන්නතක් මෙම දෙසැම්බර් මසට පෙර සොයාගැනීමට අපේක්ෂා කලද ප්‍රශ්නය වී ඇත්තේ එය කොතරම් ප්‍රායෝගිකද හා කෙසේ ඉල්ලුමට අනුව නිපදවිය හැකිද යන්නයි.[තහවුරු කර නොමැත]

ප්‍රතිවෛරස

Anti-cytokine storm

Passive antibody therapy

ආශ්‍රිත

  •  Medicine ද්වාරය
  •  Viruses ද්වාරය
  • Contact tracing, inquiry opened immediately to identify and contact everyone who has been in close contact with an infected person and subsequent collection of further information about these contacts
  • Coronavirus diseases, a group of closely related syndromes
  • Li Wenliang, a doctor at Central Hospital of Wuhan and one of the first to warn others about the disease, from which he later died

වැඩිදුර කියවීම සඳහා

  • Guo YR, Cao QD, Hong ZS, et al. (March 2020). "The origin, transmission and clinical therapies on coronavirus disease 2019 (COVID-19) outbreak - an update on the status". Mil Med Res. 7 (1): 11. doi:10.1186/s40779-020-00240-0. PMC 7068984. PMID 32169119.
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 16, 2026

    වාරියපොල ශ්‍රී සුමංගල හිමි

  • මාර්තු 15, 2026

    දාගැබ්

  • අප්‍රේල් 04, 2026

    සෝවියට් සංගමය

  • මාර්තු 25, 2026

    ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන

  • අප්‍රේල් 03, 2026

    සියම් නිකාය

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට