සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

අනිකංග යනු 1209 සිට 1209 දක්වා පාලනය කළ දහතුන්වන සියවසේ පොළොන්නරුවේ රජුය. ඔහු තම පුත් ධර්මාශෝකගෙන් පසුව රජ වූ අතර ඔහුගෙන් පසුව ලීලාවතී රැජින රජ විය. ඔහු දින 17ක

අනිකාංග රජ

විකිපීඩියා වෙතින්
අනිකාංග
පොළොන්නරුවේ රජ
රාජ්‍ය සමය1209-1209
පූර්වප්‍රාප්තිකයාධර්මාශෝක රජ
අනුප්‍රාප්තිකයාලීලාවතී රැජින
දරුවන්ධර්මාශෝක රජ
වංශයකාලිංඝ රාජවංශය
රාජවංශයචෝල

අනිකංග යනු 1209 සිට 1209 දක්වා පාලනය කළ දහතුන්වන සියවසේ පොළොන්නරුවේ රජුය. ඔහු තම පුත් ධර්මාශෝකගෙන් පසුව රජ වූ අතර ඔහුගෙන් පසුව ලීලාවතී රැජින රජ විය. ඔහු දින 17ක් රජකම් කළේය. ඔහු චෝලයන් සමඟ මිත්‍ර වී සිංහාසනය අල්ලා ගැනීම සඳහා පොළොන්නරුව ආක්‍රමණය කළේය.

සබැඳි පිටු

යොමු

  1. Corrington (1926). p. VI
අනිකාංග රජ
කාලිංඝ රාජවංශය
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ධර්මාශෝක රජ
පොළොන්නරුවේ රජ
1209–1209
අනුප්‍රාප්තික
ලීලාවතී රැජින
ඉහළට