සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

අක්ෂ බලවතුන් යනු දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර පාර්ශවයට එරෙහිව සටන් කළ රටවල් කිහිපයකින් සමන්විත හමුදා සන්ධානයකි. මෙයට ප්‍රධාන වශයෙන් නාසි ජර්මනිය, ඉතාලි රාජධානිය ස

අක්ෂ බලවතුන්

  • මුල් පිටුව
  • අක්ෂ බලවතුන්

අක්ෂ බලවතුන් යනු දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර පාර්ශවයට එරෙහිව සටන් කළ රටවල් කිහිපයකින් සමන්විත හමුදා සන්ධානයකි. මෙයට ප්‍රධාන වශයෙන් නාසි ජර්මනිය, ඉතාලි රාජධානිය සහ ජපන් අධිරාජ්‍යය අයත් විය. 1936 දී ජර්මනිය සහ ඉතාලිය අතර ගිවිසුමකින් ආරම්භ වූ මෙම සන්ධානය 1945 දී මිත්‍ර පාර්ශවය විසින් පරාජයට පත් කරන ලදී. යුරෝපය තුල තවමත් සාමාන්‍යයෙන් "අක්ෂය" ලෙස හැඳින්වෙන්නේ ජර්මනිය සහ ඉතාලිය අතර ඇතිවූ සන්ධානය පමණක් වුවද, යුරෝපයෙන් පිටදී එයට ජපානය ද ඇතුලත් වේ.

අක්ෂ බලවතුන්

Die Achsenmächte  (ජර්මන්)
Le Potenze dell'Asse  (ඉතාලි)
樞軸國  (ජපන්)
Sūjikukoku
1936–1945
  •      අක්ෂ බලවතුන් (සහ ඔවුන්ගේ යටත්විජිත සහ රූකඩ රාජ්‍යයන්)
  •      මිත්‍ර පාර්ශවය (සහ ඔවුන්ගේ යටත්විජිත)
  •      පර්ල් වරාය ප්‍රහාරය ට පසුව මිත්‍ර පාර්ශවයට එකතු වූ රටවල්
  •      මධ්‍යස්ථ රාජ්‍යයන්

ප්‍රධාන අක්ෂ බලවතුන්
  •  ජර්මනිය
  •  ඉතාලිය
  •  ජපානය

වෙනත් අක්ෂ බලවතුන්
  •  හන්ගේරියාව
  • ස්ලොවැකියාව ස්ලොවැක් ජනරජය
  •  බල්ගේරියාව
  • ක්‍රොඒෂියා ස්වාධීන රාජ්‍යය ක්‍රොඒෂියා ස්වාධීන රාජ්‍යය
  •  ෆින්ලන්ත ජනරජය
  •  තායිලන්ත රාජධානිය
තත්ත්වයහමුදා සන්ධානය
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
1936
• අහෝසි කළේ
1945

1942 වර්ෂයේ අක්ෂය බලය අතින් උච්ච අවස්ථාවට පත් වූ අතර ඔවුන් විසින් යුරෝපයේ, උතුරු අප්‍රිකාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාල ප්‍රදේශයක් අත්පත් කර ගන්නා ලදී. මිත්‍ර පාර්ශවය මෙන් නොව, අක්ෂ පාර්ශවයේ රටවල් අතර සැළකිය යුතු සහයෝගයක් හා සම්බන්ධීකරණයක් නොතිබූ අතර ඔවුන්ගේ සමහර අදහස් ද එකිනෙකාට පරස්පර විය.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    මිෂනාරි ව්‍යාපාරය

  • අප්‍රේල් 23, 2026

    ඉතාලි ජාතිකයෝ

  • අප්‍රේල් 26, 2026

    සොමි බෝයිස්

  • අප්‍රේල් 27, 2026

    ඒබ්‍රහැම් ලින්කන්

  • මාර්තු 31, 2026

    බැක්ටීරියා

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට