සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

".........තත්ථ කතමෝ සම්මා වාචා? මුසාවාදා වේරමණී පිසුණාවාචා වේරමණී ඵරුසාවාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී අයං වුච්චතී සම්මා වාචා........" නිවැරදි වචන යනු වාග් සුචරි

සම්මා වාචා

විකිපීඩියා වෙතින්
ගොනුව:Z p07-katawata.jpg

".........තත්ථ කතමෝ සම්මා වාචා? මුසාවාදා වේරමණී පිසුණාවාචා වේරමණී ඵරුසාවාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී අයං වුච්චතී සම්මා වාචා........" නිවැරදි වචන යනු වාග් සුචරිතයයි.වචනයෙන් සිදුවන සිවුවැදෑරුම් වැරදි වලින් වැලකී ක්‍රියා කිරීමයි.

එනම්,

  1. බොරු කීමෙන් වැලකීම
  2. කේළාම් කීමෙන් වැලකීම
  3. ඵරුස වචන කීමෙන් වැලකීම
  4. හිස් වචන කීමෙන් වැලකීම
ඉහළට