සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

මෙම ලිපිය "නිව්යෝර්ක් නගරය" පිලිබඳ වේ. "නිව්යෝර්ක් ජනපදය සඳහා නිව්යෝක් බලන්න. වෙනත් භාවිත සඳහා නිව්යෝර්ක් (බහුඅරුත් විවරණය) බලන්න.

නිව්යෝක් නගරය

  • මුල් පිටුව
  • නිව්යෝක් නගරය

මෙම ලිපිය "නිව්යෝර්ක් නගරය" පිලිබඳ වේ. "නිව්යෝර්ක් ජනපදය සඳහා නිව්යෝක් බලන්න. වෙනත් භාවිත සඳහා නිව්යෝර්ක් (බහුඅරුත් විවරණය) බලන්න.

නිව්යෝර්ක් නගරය
නගරයකි
City of New York (සිටි ඔෆ් නිව්යෝර්ක්)
දක්ෂිණාවර්තව, ඉහල සිට: මිඩ්ටවුන් මෑන්හැටන් ප්‍රදේශය, ටයිම්ස් චතුරස්‍රය, ක්වින්ස්හි යුනිස්පියර්, බෲක්ලින් පාලම, වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් සමග පහල මෑන්හැටන් ප්‍රදේශය, සෙන්ට්‍රල් පාක් උද්‍යානය, එක්සත් ජාතීන්ගේ මුලස්ථානය සහ ලිබර්ටි ප්‍රතිමාව
දක්ෂිණාවර්තව, ඉහල සිට: මිඩ්ටවුන් මෑන්හැටන් ප්‍රදේශය, ටයිම්ස් චතුරස්‍රය, ක්වින්ස්හි යුනිස්පියර්, බෲක්ලින් පාලම, වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් සමග පහල මෑන්හැටන් ප්‍රදේශය, සෙන්ට්‍රල් පාක් උද්‍යානය, එක්සත් ජාතීන්ගේ මුලස්ථානය සහ ලිබර්ටි ප්‍රතිමාව
Flag of නිව්යෝර්ක් නගරය
ධජය
Official seal of නිව්යෝර්ක් නගරය
Seal
අපනාමය(න්):
ප්‍රධාන ලිපිය: Nicknames of New York City
නිව්යෝර්ක් ජනපදය තුල පිහිටීම
නිව්යෝර්ක් ජනපදය තුල පිහිටීම
Country United States of America
Stateසැකිල්ල:රටේ දත්ත New York
CountiesBronx, Kings, New York, Queens, Richmond
Historic colonies New Netherland
සැකිල්ල:Country data Kingdom of Great Britain Province of New York
Settled1624
Incorporated1898
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයMayor–Council
 • ඉහළම අධිකරණයNew York City Council
 • MayorBill de Blasio (D)
සරිය
 • Total468.9 සතරැස් සැත (1,214 කිමී2)
 • භූමිය304.8 සතරැස් සැත (789 කිමී2)
 • ජලය164.1 සතරැස් සැත (425 කිමී2)
 • පුරවර13,318 සතරැස් සැත (34,490 කිමී2)
උන්නතාංශය33 ft (10 m)
ජනගහණය(2013)
 • Total8,405,837
 • අනුස්ථිතිය1st, U.S.
 • ඝණත්වය27,778.7/වර්ග සැත (10,725.4/කිමී2)
 • MSA19,949,502 (1st)
 • CSA23,484,225 (1st)
ජනනාමය(න්)New Yorker
වේලා කලාපEastern (EST) (UTC-5)
 • ගිම්හානය (DST)EDT (UTC-4)
ZIP code(s)100xx–104xx, 11004–05, 111xx–114xx, 116xx
දුරකථන කේතය(න්)212, 347, 646, 718, 917, 929
FIPS code36-51000
GNIS feature ID975772
geoTLD.nyc
වෙබ් අඩවියNew York City

නිව්යෝර්ක් (ඉංග්‍රීසි:New York) (නිව්යෝර්ක් ජනපදයෙන් වෙන්කර හඳුනාගැනීම සඳහා New York City ලෙසද, නිල වශයෙන් City of New York ලෙසද හැඳින්වේ.) ඇමරිකා එක්සත් ජනපදයේ ජනාකීර්ණම නගරය වන අතර නිව්යෝර්ක් නාගරික ප්‍රදේශයේ කේන්ද්‍රය ද වේ. නිව්යෝර්ක් නගරය ඇමරිකාවට සංක්‍රමණය වීමේ ප්‍රධාන ද්වාරය වන අතර ලොව ජනාකීර්ණම නාගරික ප්‍රදේශ වලින් එකකි. මෙම නගරය ගෝලීය නගරයකි. එමෙන්ම එය වාණිජ, මුල්‍ය, මාධ්‍ය, කලා, විලාසිතා, අධ්‍යාපන, පර්යේෂණ, තාක්ෂණ, හා විනෝදාස්වාදය යන ක්ෂේත්‍ර වලට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. එක්සත් ජාතින්ගේ මුලස්ථානයද පිහිටුවා ඇත්තේ නිව්යෝර්ක් නගරයේ වන නිසා එය ජාත්‍යන්තර විදේශ ප්‍රතිපත්ති සඳහා වැදගත් වන නගරයකි. නිව්යෝර්ක් නගරය ලොව වාණිජ සහ සංස්කෘතික අගනගරය ලෙසද හැදින්වේ. ලොව විශාලම ස්වභාවික වරාය වලින් එකක් සහිත නිව්යෝර්ක් නගරය, කොට්ඨාශ පහකට බෙදා ඇති අතර, එම සෑම කොට්ඨාශයක්ම නිව්යෝර්ක් ජනපදයේ කෝරළ වේ. එම කොට්ඨාශ පහ නම්; ද බ්‍රොන්ක්ස්, බෲක්ලින්, මෑන්හැටන්, ක්වීන්ස්, සහ ස්ටේටන් අයිලන්ඩ් වේ. මේවා 1898 දී තනි නගරයක් සඳහා ඒකාබද්ධ කෙරිණි.

←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 23, 2026

    සොළොස්මස්ථානය

  • අප්‍රේල් 05, 2026

    ඩොමීනියන් ලංකාව

  • මාර්තු 18, 2026

    ග්‍රහලෝක

  • අප්‍රේල් 05, 2026

    පණ්ඩුකාභය රජු

  • අප්‍රේල් 05, 2026

    Doi (identifier)

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට