සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ජපන් භාෂාව ඈත අතීතයේ දී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. එසේම අතීතයේ ජපන් ජාතිකයින් හට හෝඩියක් නොමැතිව සිටි අවස්ථාවේදී චීන වෙළෙන්දන්ගේ ව්‍යාපාර ජපානය හරහ

ජපන් භාෂාව

  • මුල් පිටුව
  • ජපන් භාෂාව

ජපන් භාෂාව ඈත අතීතයේ දී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. එසේම අතීතයේ ජපන් ජාතිකයින් හට හෝඩියක් නොමැතිව සිටි අවස්ථාවේදී චීන වෙළෙන්දන්ගේ ව්‍යාපාර ජපානය හරහා සිදු කිරීමේදී මෙය ඇතිවිය. ජපන් භාෂාව, එම භාෂාවෙන් හඳුන්වන්නේ "නිහොන්ගො" "日本語" යන නමින් ය. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර (Kanji) ”漢字”ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගන (Hiragana) සහ කතකන (Katakana) යන අක්ෂර ද භාවිතා කරයි.

  • කන්ජි: සාම්ප්‍රදායික ජපන් වචන ලිවීමට භාවිතා කරයි. බොහෝ විට එක කන්ජියකින් එක වචනයක තේරුමක් ඇත. මෙවැනි කන්ජි 3000ක් පමණ ඇති නමුත් සාමාන්‍යයෙන් ඉන් කන්ජි 2500ක් පමණ භාවිතා කරයි.
  • ජපන් භාෂාව
  • Japanese
日本語
නිහොන්ගො(Nihongo)
"Nihongo" ("Japanese")
in Japanese script
උච්චාරණය/nihoɴɡo/: [nihõŋɡo], [nihõŋŋo]
ස්වදේශික වන්නේJapan
ජන වර්ගයJapanese (Yamato)
ස්වදේශික හසුරුවන්නන්
125 million (2010)
භාෂා පවුල
Japonic
ආදි ස්වරූප
Old Japanese
  • Early Middle Japanese
    • Late Middle Japanese
      • Early Modern Japanese
ලේඛන ක්‍රමය
  • Chinese characters (kanji)
    • Kana (hiragana
    • katakana)
  • Japanese Braille
Signed forms
Signed Japanese
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 Japan (de facto)
හඳුනාගත් සුළුතර
භාෂාවක් වන ජාතිය
 Angaur
( Palau)
භාෂා කේත
ISO 639-1ja
ISO 639-2jpn
ISO 639-3jpn
ග්ලොටෝලොග්nucl1643  excluding Hachijo
ලින්ග්වාස්ෆියර්45-CAA-a
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.
  • හිරගන: ජපන් භාෂාවට ආවේනික වචන ලිවීමට මෙය භාවිතා කරයි. මෙය අකුරු 46 න් සමන්විත වන අතර එක් අකුරකින් එක් ශබ්දයක් පමණක් උපද්දවයි.
  • කතකන : වෙනත් විදේශීය භාෂා වලින් ජපන් භාෂාවට පැමිණි වචන සහ නාමයන්, කතකනා අක්ෂර වලින් ලියයි. මෙය ද අකුරු 46 න් සමන්විතය.
      • ජපන් බස ඉගැනුම ආරම්භ කරන්නන්ගේ පහසුව සඳහා "රෝමජි" (Rōmaji) "ローマ字"නමින්, ජපන් වචනයේ ශබ්දය ඉංග්‍රීසි අකුරු යොදා ලිවීමෙ ක්‍රමයක්ද ඇත.

හිරගන හෝඩිය

あ(අ) い(ඉ) う(උ) え(එ) お(ඔ)

か(ක) き(කි) く(කු) け(කෙ) こ(කො)

さ(ස) し(ෂි) す(සු) せ(සෙ) そ(සො)

た(ත) ち(චි) つ(ට්සු) て(තෙ) と(තො)

な(න) に(නි) ぬ(නු) ね(නෙ) の(නො)

ま(ම) み(මි) む(මු) め(මෙ) も(මො)

は(හ) ひ(හි) ふ(ෆු) へ(හෙ) ほ(හො)

ら(ර) り(රි) る(රු) れ(රෙ) ろ(රො)

わ(ව) を(වො) や(ය) ゆ(යු) よ(යො) ん(න්)

ආශ්‍රිත

  • ජපානය
  • ජපානයේ දේශපාලන ආර්ථිකය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • මාර්තු 19, 2026

    අර්ජුන රණතුංග

  • අප්‍රේල් 04, 2026

    මෞර්ය රාජවංශය

  • අප්‍රේල් 07, 2026

    ජේම්ස් මැඩිසන්

  • අප්‍රේල් 04, 2026

    Urinary system

  • මාර්තු 10, 2026

    මහනුවර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට