සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ආනන්ද එස්. විජේසිරි, සමන් චන්ද්‍රනාත් වීරසිංහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

අංගුලිමාල (චිත්‍රපටිය)

  • මුල් පිටුව
  • අංගුලිමාල (චිත්‍රපටිය)
අංගුලිමාල
අධ්‍යක්‍ෂණයබැප්ටිස්ට් ප්‍රනාන්දු
රචනයආනන්ද එස් විජේසිරි
තිර රචනයආනන්ද එස් විජේසිරි
කතාවස්තුවආනන්ද එස් විජේසිරි
නිශ්පාදනයසෙවන් ආර්ට්ස්
(බැප්ටිස්ට් ප්‍රනාන්දු)
රංගන ශිල්පීන්රවින්ද්‍ර රන්දෙණිය
සංස්කරණයඑස්. වී. චන්ද්‍රන්
සංගීතයසරත් දසනායක
නිෂ්පාදන
සමාගම්
‍රාජ්‍ය චිත්‍රපට සංස්ථා රසායනාගාරය
සරසවි චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ජුනි 3, 1988 (1988-06-03)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

  • රවින්ද්‍ර රන්දෙණිය - අංගුලිමාල (අහිංසක)
  • මාලිනී ෆොන්සේකා - කුමාරි
  • ජෝ අබේවික්‍රම - දෝනාචාර්‍ය
  • ශ්‍රියානි අමරසේන - මන්තානි බැමිණිය
  • රෝයි ද සිල්වා - භග්ග සිටුතුමා
  • සුමනා අමරසිංහ - රැජින
  • බන්දු සමරසිංහ - බාසුර
  • රත්නාවලී කැකුණවෙල
  • ශම්මි ප්‍රනාන්දු
  • ශමිලා ප්‍රියදර්ශනී
  • මාක් සමරනායක
  • දමයන්ති ෆොන්සේකා - සොනාලි
  • දෙනවක හාමිනේ - මැහැල්ල
  • ලක්ෂ්මන් මල්ලවආරච්චි
  • සුනිල් ලියනආරච්චි
  • මලින්ද පෙරේරා
  • ධර්මදාස කුරුප්පු
  • එම්. වී. බාලන් - ගැමියා
  • මහේෂ් ජයසිංහ - යහළුවා
  • එච්. වී. ජී. කරුණාරත්න
  • ජයන්ත කුරේ
  • එස්. ඒ. නිමල්
  • ජේ. ඩී. නිමල්
  • රෝස් ප්‍රනාන්දු
  • ෂර්ලි දන්දෙණිය
  • සිරිල් ආරියපාල
  • අශෝකා ගුණසේකර
  • වී. ඩී. ජේ. ඒ. අප්පුහාමි
  • මර්වින් ජයතුංග - කොසොල් රජු
  • බැප්ටිස්ට් ප්‍රනාන්දු - අහිංසක (යොවුන්)
  • ලකී ඩයස් - ගුප්තසාර
  • දයා රත්නායක

ගීතයන්

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ආනන්ද එස්. විජේසිරි, සමන් චන්ද්‍රනාත් වීරසිංහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

  1. බුද්ධං සරණං ගච්ඡාමි - මොහිදීන් බෙග් සහ පිරිස
  2. දේවින්දේ කරමි ආයාචනා - චන්ද්‍රිකා සිරිවර්ධන
  3. මීදුම් වලා මල් යායෙන් එහා - එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
  4. සාදු වන්ත කුමරුනේ එදා – ලතා වල්පොල

නිෂ්පාදනය

  • කැමරා සහාය – ඇන්තනි සිල්වා, පී. කේ. පියදාස, එච්. එච්. ඇල්බට්, කේ. කරුණාදාස
  • අංග රචනය – ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්ෂණය - ඩෙනිස්ටන් පෙරේරා
  • සටන් අධ්‍යක්ෂණය - සුමිත් මුදන්නායක, ඇම්. ඒ. සිල්වා
  • නැටුම් අධ්‍යක්ෂණය – පද්මිණී දහනායක
  • ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
    • ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, පාලිත පෙරේරා, අබේසිංහ අල්විස්, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
  • නිශ්චල ඡායාරූප – ලීනස් කල්දේරා
  • නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
  • නිෂ්පාදන කළමනාකරණය - යූ. එස්. එස්. හමීඩ්
  • දළ සේයා පට සැකසුම – ඩිල්මන් ජයරත්න – ඩිල් ශබ්දාගාරය
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 27, 2026

    වින්ඩෝස් අප්ඩේට්

  • මැයි 02, 2026

    නැන්සි රේගන්

  • අප්‍රේල් 06, 2026

    Arabic language

  • අප්‍රේල් 28, 2026

    සම්පසාදනීය සූත්‍රය

  • අප්‍රේල් 18, 2026

    Nervous system

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට