සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

රිජ්වේ තිලකරත්න (ඉංග්‍රීසි: Ridgeway Thilakeratne) යනු එවකට සිලෝන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරූ (1973 – 1977) කීර්තිමත් සිවිල් නිලධ

රිජ්වේ තිලකරත්න

  • මුල් පිටුව
  • රිජ්වේ තිලකරත්න

රිජ්වේ තිලකරත්න (ඉංග්‍රීසි: Ridgeway Thilakeratne) යනු එවකට සිලෝන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරූ (1973 – 1977) කීර්තිමත් සිවිල් නිලධාරියකි. රිජ්වේ තිලකරත්න කවියෙක් මෙන්ම ගීත රචකයෙක්ද වෙයි.

රිජ්වේ තිලකරත්න
උපත14 අගෝස්තු 1931
ලංකාව
මරණය19 අගෝස්තු 1981
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේසිලෝන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්

ජීවන සටහන්

මීට අමතරව රිජ්වේ තිලකරත්න, පොලොන්නරුව, හම්බන්තොට, රත්නපුර දිස්ත්‍රීක්කයන්හි දිසාපති ධූර දරන ලදී. තවද ඔහු එවකට ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යංශයේ ස්ථිර ලේකම් ධූරයද හොබවා ඇත.

රිජ්වේ තිලකරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ, හෙන්රි ජයසේන, ගුණදාස අමරසේකර රිජ්වේගේ නාලන්දා විද්‍යාලීය සමකාලීනයන්ය.

ආශ්‍රිත

  • රිජ්වේ තිලකරත්නයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්
  • ප්‍රබුද්ධ ගී සංස්කෘතියක් බිහිකළ කලාකාමී සිවිල් නිලධාරියා සංරක්ෂණය කළ පිටපත 2010-08-30 at the Wayback Machine
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 05, 2026

    අන්තර්ජාල මූලලේඛය

  • අප්‍රේල් 05, 2026

    මායාදුන්නේ රජ

  • ජූලි 08, 2026

    සෝනි රස්ඩාන්

  • අප්‍රේල් 03, 2026

    තම්බපණ්ණි රාජධානිය

  • මැයි 17, 2026

    බන්ඩි පෝර

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට