සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව

දමයන්ති ෆොන්සේකා ලාංකික රංගන ශිල්පිණියකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ , වේදිකාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මිය මෙතු

දමයන්ති ෆොන්සේකා

විකිපීඩියා වෙතින්

දමයන්ති ෆොන්සේකා ලාංකික රංගන ශිල්පිණියකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ , වේදිකාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මිය මෙතුමිය ගේ සහෝදරියයි. එමෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන සමනලී ෆොන්සේකා හා සෙනාලි ෆොන්සේකා මෙතුමියගේ ඥාති දියණියන්ය. දමයන්ති ෆොන්සේකා මහත්මිය විවාහ වී සිටින්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා සමගය.

රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය

  • හෝපලු අරණ
ඉහළට