සහාය
නොමිලේ බාගත කිරීම සහ තොරතුරු වේදිකාව
  • විකිපීඩියා

උතුරු මැසඩෝනියාව නිල වශයෙන් උතුරු මැසඩෝනියා ජනරජය (රිපුබ්ලිකා සෙවෙර්නා මැකිඩෝනියා) යනු , අග්නිදිග යුරෝපයෙහි බෝල්කන් අර්ධද්වීපයෙහි පිහිටි රටකි. පූර්ව යුගෝස්ලාවිය

North Macedonia

  • මුල් පිටුව
  • North Macedonia

උතුරු මැසඩෝනියාව නිල වශයෙන් උතුරු මැසඩෝනියා ජනරජය (රිපුබ්ලිකා සෙවෙර්නා මැකිඩෝනියා) යනු , අග්නිදිග යුරෝපයෙහි බෝල්කන් අර්ධද්වීපයෙහි පිහිටි රටකි. පූර්ව යුගෝස්ලාවියාවෙහි අනුප්‍රාප්තික රාජ්‍යයන් කිහිපය අතුරින් එකක් වන එය, යුගෝස්ලාවියාව වෙතින් නිදහස ප්‍රකාශයට පත් කළේ 1991 වසරෙහිදීය.

Republic of North Macedonia
Република Северна Македонија  (මැසඩෝනියානු)
Republika e Maqedonisë së Veriut  (Albanian)
Flag of North Macedonia
Flag
National emblem of North Macedonia
National emblem
ජාතික ගීය: Денес над Македонија (මැසඩෝනියානු)
"Today over Macedonia"
ගොනුව:Macedonia's national anthem (instrumental).ogg
 උතුරු මැසඩෝනියාව  (green) හි පිහිටීම in Europe  (dark grey)  –  [Legend] තුල
 උතුරු මැසඩෝනියාව  (green) හි පිහිටීම

in Europe  (dark grey)  –  [Legend] තුල

අගනුවර
සහ විශාලතම නගරය
Skopje
42°0′N 21°26′E / 42.000°N 21.433°E / 42.000; 21.433
නිල භාෂා(ව)
  • Macedonian
  • Albanian
  • Official regional languages
  • Turkish
  • Romani
  • Serbian
  • Bosnian
  • Aromanian
ජනවාර්ගික කණ්ඩායම්
(2021)
  • 58.4% Macedonians
  • 24.3% Albanians
  • 3.9% Turks
  • 2.5% Roma
  • 1.3% Serbs
  • 0.9% Bosniaks
  • 0.5% Aromanians (including Megleno-Romanians)
  • 1.0% Other
  • 7.2% Did not participate
ආගම
(2021)
  • 60.4% Christianity
  • —46.1% Eastern Orthodoxy
  • —14.3% Other Christian
  • 32.2% Islam
  • 0.1% No religion
  • 0.1% Other
  • 7.2% Data taken from administrative sources
ජාති නාම(ය)
  • Macedonian
රජයUnitary parliamentary republic
• President
Stevo Pendarovski
• Prime Minister
Talat Xhaferi
• Chairman of the Assembly
Jovan Mitreski
ව්‍යවස්ථාදායකයAssembly
Establishment history
• Socialist Republic of Macedonia
2 August 1944
• Independence referendum
8 September 1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
25,713 km2 (9,928 sq mi) (145th)
• ජලය (%)
1.9
ජනගහණය
• 2021 ජන සංගණනය
▼ 1,836,713
• ජන ඝණත්වය
80.1/km2 (207.5/sq mi) (122nd)
දදේනි (ක්‍රශසා)2023 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $44.055 billion (130th)
• ඒක පුද්ගල
Increase $21,391 (75th)
දදේනි (නාමික)2023 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $15.801 billion (143rd)
• ඒක පුද්ගල
Increase $7,672 (90th)
ගිනි (2019)Positive decrease 30.7
මධ්‍යම
මාසද (2021)Increase 0.770
ඉහළ · 78th
ව්‍යවහාර මුදලMacedonian denar (MKD)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
ඇමතුම් කේතය+389
අන්තර්ජාල TLD
  • .mk
  • .мкд

මැසිඩෝනියාව (අසන්නi/ˌmæsɪˈdoʊniə/ mas-i-DOH-nee-ə; මැසඩෝනියානු: Македонија, tr. Makedonija, IPA: [makɛˈdɔnija]), නිල වශයෙන් මැසිඩෝනියා ජනරජය (Macedonian: , tr. Republika Makedonija) යනු ගිනිකොණදිග යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි රටකි. එය කලින් පැවති යුගෝස්ලාවියාව බෙදී යාමෙන්, 1991 දී නිදහස හිමිකර ගෙන බිහි වූ රටකි. එය 1993 දී එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි කර ගත්තද, මැසිඩෝනියාව යන නාමය භාවිත කිරීම පිළිබඳව ග්‍රීසිය සමඟ පවතින මතභේදය නිසා, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිව ඇත්තේ former Yugoslav Republic of Macedonia (FYROM) නාමය යටතේයි. එම නාමය යුරෝපා සංගමය, නේටෝව වැනි වෙනත් අන්තර්ජාතික සංවිධාන විසින් ද භාවිත කරනු ලබයි.

පටුන

අමතර අවධානයට

  • උතුරු මැසඩෝනියාව වටසන
←ඊළඟ ලිපියපෙර ලිපිය→
වැඩිම කියවූ - විකිපීඩියා
  • අප්‍රේල් 04, 2026

    ජා ඇළ

  • මාර්තු 16, 2026

    මහින්ද තෙරණුවෝ

  • මාර්තු 15, 2026

    ලෝවාමහාපාය

  • මාර්තු 23, 2026

    යශෝදරා

  • අප්‍රේල් 04, 2026

    Dark matter

ස්ටුඩියෝ

  • විකිපීඩියා

පුවත් ලිපියට ලියාපදිංචි වන්න

සම්බන්ධ වන්න
අප හා සම්බන්ධ වන්න
© 2025 www.wikimap.si-lk.nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
ප්‍රකාශන හිමිකම්: Dadash Mammadov
ඉහළට